topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහිත රාජපක්ෂ FCID යට.

received_10209166166863738

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බාල පුත් රෝහිත රාජපක්ෂට ද වාහන අවභාවිතව සම්බන්ධ චෝදනාවක් එල්ලවී ඇති අතර ඒ අනුව ඔහුව ද ළඟදීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ ගේ පුතුන් තිදෙනා පාවිච්චිකළ වාහන සම්බන්ධයෙන් සුරේෂ් එදිරිසිංහ නැමැත්තා විසින් FCID යට ලබාදී ඇති ප්‍රකාශයක් මත මෙම කැඳවීම සිදුකරන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේ ය.

ඉඟුරු කඩේ හන්දියේ ඇති එදිරිසිංහ ඔටෝකෝට් සමාගමේ අයිතිකරුගේ වැඩිමල් පුතුවන සුරේෂ් එදිරිසිංහ ව පසුගියදා මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට කැඳවා දීර්ග වශයෙන් ප්‍රශ්න කර තිබිණ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂවරයකු වන සුරේෂ් එදිරිසිංහ ව එසේ කැඳවා තිබුනේ, නාමල් රාජපක්ෂ ගේ වාහන ගනුදෙනුවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහාය.

වර්තමානයේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග ගේ කිට්ටුම හිතවතෙක් වන සුරේෂ් , පසුගිය රජය පැවැති සමයේදී  මහින්ද රාජපක්ෂ ගේ පුතුන්ගේ කිට්ටුම මිත්‍රයකු වී සිටි බවද පැවසේ.

Leave A Reply

Your email address will not be published.