topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වතු කම්කරු වැටුප් ප්‍රශ්නය විසදීම ගැන වූ විශේෂ සාකච්ඡාවක්.

20

දැනට උද්ගතව ඇති වතු කම්කරු වැටුප් ප්‍රශ්නය විදීම ගැන වූ විශේෂ සාකච්ඡාවක්  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන අදියර), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඒ අනුව එම සාකච්ඡාවේ දී පහත සඳහන් තීරණ ගෙන ඇති බව වාර්ථා වේ.

ඉහළ නංවන ලද වතු කම්කරුවන්ගේ රුපියල් 730 ක් වූ දෛනික වැටුප, 2016 ඔක්තෝබර් මස 15 වන දින සිට කම්කරුවන් වෙත ගෙවීමට තීරණය විය.

වර්ෂයකට දින 250ක අවමයකට යටත්ව වතු කම්කරුවන් සේවය ලබා දිය යුතුය, යන තීරණයට වතු හාම්පුතුන්ගේ සංගමය එකඟ විය.

මෙම කරුණු ඇතුළත් සාමූහික ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ අවසන් තීරණය 2016 ඔක්තෝබර් 14 වන දිනට පෙර ගැනීමට සියලු පාර්ශවයන් එකඟ විය.

මේ අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය ගරු ජෝන් සෙනෙවිරත්න , කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර , ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඇතුළු ලංකා ජාතික වතු කම්කරු සංගමයේ දිස්ත්‍රික් හා කලාප සංවිධායක නිලධාරීන් 50 දෙනෙකු පමණ සහභාගී විය.

 

Leave A Reply

Your email address will not be published.