topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව ආයෝජන අවස්ථා පිළිබඳව ජර්මනියේ අවධානය.

2

 

සංවර්ධන ව්‍යාපෘතිය වන බස්නාහිර පළාත් මහනගර සංවර්ධන ව්‍යාපෘතිය විදේස් ආයෝජකයින් රැසක් එක් වෙති. පසුගියදා අමාත්‍ය පාඨලී චම්පික රණවක  සිදු කරන ලද නිල විදේශ සංචාර අතරතුර ලෝකයේ ප‍්‍රධාන රටවල්වල අයෝජකයන් හමු වී බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමත් සමග ආයෝජකයෝ රැසක් මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත. ඒ අතරින් ආර්ථික හා තාක්ෂණික අංශයන්ගෙන් ඉතා දියුණු තලයක සිටින ජර්මනිය වැනි රටක් මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා මෙරටට පැමිණීම සුවිශේෂී කරුණකි.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රූඞ්  සහ ශ‍්‍රී ලංකාවේ ජර්මානු කොන්සල්වරයා ප‍්‍රධාන මර්ක් මෙරයින් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී තෝමස් කි‍්‍රවාඞ් ගේ නායකත්වයෙන් යුත් ආසියා ශාන්තිකර ව්‍යාපාර සංසදය නියෝජනය කරන වාණිජ ධූත කණ්ඩායමක්  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සමග එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක නිතර විය.

බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලැස්ම තුළ හඳුනාගෙන ඇති ප‍්‍රධාන කලාප වරාය නගරය, ගුවන් නගරය සහ තාක්ෂණ නගරය යන කලාපයන් හි ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මේ වන විට හෝමාගම පිටිපන තාක්ෂණික නගරයේ පළමු අදියරේ වැඩකටයුතු ආරම්භ වී ඇති අතර එහි ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

බස්නාහිර පළාත් මහානගර සංවර්ධන සැලසුමට සිය ප‍්‍රසාදය පළකල ජර්මානු ධූත පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ‍්‍රී ලංකාවේ ආයෝජනය පිළිබඳව ජර්මනියේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.

මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාතය පාඨලී චම්පික රණවක, අමාත්‍යාංශය ලේකම් ඉංජි. නිහාල් රූපසිංහ යන ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Leave A Reply

Your email address will not be published.