topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රියෝ ද ජෙනයිරෝ සැණකෙළිය අරඹයි

බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ සැණකෙළිය අද නිල වශයෙන් ආරම්භ කෙරිණ. උත්සවයට විශාල පිරිසක් එක්ව සිටියි.

රියෝ ද ජෙනයිරෝ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හා කොවිඩ් 19 වෛරස් ආසාදන තත්වය ද නොතකමින් බ්‍රසීල ජනතාව ඊට ඉහළ ප්‍රතිචාරයක් දක්වා තිබේ. වාර්ෂිකව සංවිධාන කෙරෙන සැණකෙළිය ආරම්භ කෙරුණේ, 1723 දී. ‘ද බිගස්ට් ෂෝ ඔන් අර්ත්’ ලෙස නම් කෙරුණු මෙය, ලොව විශාලතම සංදර්ශනයයි. මෙවර ද සැණකෙළියට සම්බා ඇතුළු නර්තන කණ්ඩායම් 100ක් පමණ එක්ව සිටිති.

සියලු නර්තන කණ්ඩායම් පාගමගේ යෙදෙන අතරතුර, එළිමහන් පීඨිකාව අසළ දී නර්තනයේ යෙදීම අනිවර්ය වෙයි. දක්ෂතා ඇගයෙන අතර ඒ සඳහා විනිසුරු මඩුල්ලක් ද නම් කොට තිබේ. මෙවර සැණකෙළියට ඉදිරිපත් වූ සම්බා නර්තන කණ්ඩායම් අතුරින් රියෝ එලයිට් පාසල් සිසුන්ගේ නර්තනය විශේෂත්වයක් දක්වයි. රියෝද ජෙනයිරෝ සැණකෙළිය නැරඹීමට, ලොව පුරා විදේශිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වීමට නියමිතයි. සැණකෙළිය ලබන පෙබරවාරි 26 වැනි දිනෙන් අවසන් වේ.

Leave A Reply

Your email address will not be published.