topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට රස්සා වලට දැන්ම යන්න එපා  

කොරෝනා වෛරසය නිසා විදෙස් රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන්ට අදාළ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල්දමන්නැයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය දැනුම් දෙයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ රටවල දැනට සේවයෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම රටවල තානාපති කාර්යාල සඳහා දැනුම් දී ඇති බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මේ වන විට ලෝකයේ රටවල් 115කට අධික සංඛ්‍යාවක කොරෝනා වෛරසය පැතිර තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ බලපෑම සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත්වන මැද පෙරදිග ඇතුළු ආසියා හා යුරෝපා රටවල් කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව තිබේ. මේ වන විට කටාර් හා කුවේට් රාජ්‍යයන් තම රටට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර සෙසු රටවල් ද ඉදිරියේ දී මෙම පියවර ගැනීමට නියමිතයි. විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් උපදෙස් ලබාගැනීම සඳහා එම රටවල විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ද අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි.

දැනට විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව ඉදිරි තීරණ ගනු ලබන්නේ එම රටවල අදාළ බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් මතයි. එසේම ශ්‍රමිකයන් එම රටවල රැකියාවලට යොමු වන්නේ නම් සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින ලෙස ද ශ්‍රී ලංකා විදේෂ සේවා නියුක්ති කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටයි.

Leave A Reply

Your email address will not be published.