කොරෝනා වැළදුණු පළමුවැන්නා වාර්තාවෙයි පුවත් On Mar 11, 2020 කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා වී තිබේ. ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් බව හඳුනා ගෙන ඇති අතර මේ වනවිට ඔහු අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන්නේ. Share this:TwitterFacebook Related