topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නගරය පුරාම විෂ දුමක්,පාසල් වැසේ.

Studio_20161011_103717

බදුල්ල කුණුකන්ද දින දෙකක් තිස්සේ පැවැති ගින්නෙන් පැතිර ගිය විෂ දුම බදුල්ල නගරය පුරා පැතිරයාමෙන් හදිසියේ රෝගී වූ පාසල් සිසුන් සිවුදෙනෙකු බදුල්ල මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පාසල් කිහිපයක් වසා දැමීමට  පියවර ගෙන ඇති බව වාර්ථ වේ, මෙම කුණු කන්ද දින දෙකක් තිස්සේ ගිනි ගනිමින් පැවැති අතර ඒ තුළින් පැතිර ගිය විෂ දුම නගරය පුරා ව්‍යාප්ත වී ඇත.

එම දුම ආස්වාශ ප්‍රශ්වාස කිරිමෙන් ස්වසන අපහසුතා ඇතිවීමෙන් සිසුන් සිවුදෙනකු රෝහලට ඇතුළත් කර ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයට එපිටින් අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩ ගසන ලද කුණු මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වියළි ගොස් ඇති අතර ඒ හටගෙන ඇති ගින්න මුලු කුණුකන්ද පුරාම පැතිර යාමට පටන්ගෙන ඇත. එම ගින්න නිවීමට බදුල්ල නගර සභාව ගිනි නිවන රථ සහ යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව පියවර ගනිමින් සිටිය ද දුමාරය නගරය පුරා පැතිරයාම පාලනය කිරීම අසීරු වී ඇති බව සදහන්ය.

 

Leave A Reply

Your email address will not be published.