අමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 102396ක් වන අතර ලොව වැඩිම අසාදිතයින් වාර්තාවන රට සහ අසාදිතයින් ලක්ෂය ඉක්ම වු පළමු රට ලෙසද අමෙරිකාව සෞඛ්‍ය වාර්තා අතරට එක්වෙයි. ගතවු පැය 24 තුළත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙනි එම සංඛ්‍යාව 16,961 ක් වන අතර ඊයේ දිනයේ එරට පුද්ගලයින් 312 දෙනෙකු මියගොස් තිබේ.