topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රස්තියාදුකාර විරෝධතාවලට අපි යට වෙන්නේ නැහැ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසිකරන්න අපට වෙලාවක් නැහැ.

image-0-02-06-ba51e0653d7b92953d73895f1166013a3c067941e0163d55750d1289b840eb79-V

සතපහක්වත් ආදායම් එන්නැති ව්‍යාපෘති, නැව් එන්නැති වරායවල්, ගුවන්යානා එන්නැති ගුවන්තොටුපලවල්, තල, මුං වේලන්න අධිවේගී මාර්ග මේ ආණ්ඩුව හදන්නේ නැහැ.

රස්තියාදුකාර විරෝධතාවලට අපි යට වෙන්නේ නැහැ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසිකරන්න අපට වෙලාවක් නැහැ .හොරණ තිබිච්ච කැළි කසල ප‍්‍රශ්නය විසඳුවේ අපි. – ඇමති පාඨලී චම්පික රණවක   පැවැසුවේ ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධික්‍ෂණය යටතේ ඉදිකළ මොරගහහේන බස්නැවතුම්පළ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමිනි. රුපියල් මිලියන 53 ක වියදමින් ඉදිකළ එම බස්නැවතුම්පලෙහි ඉදිකිරීම් කටුයතු  ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ මේ හොරණ ප‍්‍රදේශය අපිත් හැදී වැඩුනු ප‍්‍රදේශය. අපි දන්න කියන කාලේ ඉඳන් සංවර්ධන කි‍්‍රයාදාමයකට යොමු උනේ නැහැ. ඒකට ප‍්‍රධාන හේතුව කොළඹට තිබිච්ච ආසන්න කම නිසා. සියළු දෙනාම වගේ නුගේගොඩට, මහරගමට ගියා මිසක් හොරණ හදාගන්න අපි බැලුවේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් හොරණ හදාගන්න  ඕනේ. හොරණට හොඳ පාසල් පද්ධතියක් තියෙනවා. හොරණට හොඳ රෝහලක් තියෙනවා. ඒ වගේම හොරණ හොඳ නාගරික මධ්‍යස්ථානයක් බවට ගොඩනගා ගත යුතුයි.හොරණ රටේ සංවර්ධන ක‍්‍රියාදාමයට අපි එකතු කර ගත යුතුයි. අන්න ඒ සඳහා විධිමත් වැඩසටහනක් මහානගර ව්‍යාපෘතිය යටතේ අපි සිද්ධ කරනවා. ඒකේ එක් පියවරක් තමයි රුවන්පුර අධිවේගී මාර්ගය, රත්නපුරය දක්වා දිවයන අධිවේගී මාර්ගය. ඒ අධිවේගී මාර්ගය අපි කහතුඩුවෙන් ආරම්භ කරලා හොරණ හරහා පළවෙනි පියවර ඉංගිරිය දක්වා යන්නයි කල්පනා කරලා තියෙන්නේ. එතකොට හොරණටත් ඉංගිරියටත් අපි පිවිසුම් මාර්ග දෙකක් ලබාදෙනවා. එහි වැඩකටයුතු අපි ලබන වසරේ ආරම්භ කරන්න අපි කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්න  ඕනේ. එතකොට ඒ අධිවේගී මාර්ගයත් එක්ක මේ අධිවේගී මාර්ග පද්ධතියට 2020 වන විට එකට එකතු වෙනවා. ඒකෙන් අපේ නගරයට අලූත් ආලෝකයක් අලූත්

මොකද මේ රටේ තැනින් තැන හුගක් ලොකු සංවර්ධනයක් උනාට කරුණු 03 ක් විසින් ඒ සංවර්ධනය අපට පාරා වලල්ලක් වෙලා තියෙනවා. පළවෙනි එක විධිමත් සැලසුමකට අනුකූල නොවී විධිමත් වැඩපිළිවෙලකට අනුකූල නොවී පුද්ගලයන්ගේ පුද්ගල අපේක්‍ෂාවන් මත යම් යම් සංවර්ධනයන් කි‍්‍රයාත්මක කළාම ඒවා ජනතාවට බරක් ප‍්‍රශ්නයක්. අද අපි පෙලෙන දැවන්ත මාර්ග තදබදය, ඒ වගේම පැල්පත් වාසීන්ගේ ගැටළු,කැළිකසල ආදී ප‍්‍රශ්නයන්ට මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ මේ ගැටළු නිසයි.

මම ඉතාම ආඩම්බරයෙන් කියනවා මේ හොරණ තිබිච්ච කැළි කසල ප‍්‍රශ්නෙ විසඳුවේ මමයි පරිසර ඇමති හැටියට. මේ ඉන්න හුගාක් දේශපාලකයෝ ඒකට අපට සහයෝගය දුන්නේ නැහැ. හොරණ ඉස්පිරිතාලේ ගාව කුණු කන්දක් තිබුණා. වගවත්තේ කුණු කඳු තිබුණා. කුණු කඳු නැති තැනක් හැටියට හොරණ පත්කළේ අපි.

ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය මම අරගෙන අවුරුදු 15 ක් පාඩු ලබපු ආයතනය ලාබ  කරලා ඒ  ලාභාංශ වලින් තමයි මේ හොරණ සෑම ගමකටම විදුලිය ලබා දුන්නේ. අද ඔය කතා කරන සමහර අය ඒ උත්සව වලටත් බාධා කළා. නමුත් ඒ විදුලි පද්ධති ලබා දීලා හොරණ හැම ගමකටම විදුලිය ලබාදුන්නේ එදා අපි. රජයෙන් සල්ලි අරගෙන නෙමෙයි,ලංකා විදුලි බලමණ්ඩලය ලාබ කරලා. හොරණ පමණක් නෙමෙයි කොළඹට ආසන්නයෙන් තිබිච්ච හැම දිස්ති‍්‍රක්කයකටම, කළුතර දිස්ත‍්‍රික්කයට මිලියන 8000 ක් අපි වියදම් කළා විදුලිය ලබාදෙන්න. එදා මේ රටේ විදුලිය 100% ක් තිබුණේ හම්බන්තොටට විතරයි. රටේ කොළඹ, කළුතරටත් විදුලිය 100%ක් තිබුණේ නැහැ. කොළඹ 100% ක් විදුලි දෙන්න කැපවුනේ එහෙමයි. හොරණට ඒ ශක්තිය ලබා දුන්නා මොකද දරුවන්ගේ අනාගතය වෙනුවෙන්.

සමහරු අහනවා කෝ සංවර්ධනය කෝ කියලා. ඔව් සතපහක්වත් ආදායම එන්නැති, නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල්, තල වේලන්න, මුං වේලන්න අධිවේගී මාර්ග මේ ආණ්ඩුව හදන්නේ නැහැ.මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවට දරුවන්ට රැුකියා ලැබෙන, ආදායම් ලැබෙන, රටේ ආර්ථිකය දීප්තිමත් කරන වැඩපිළිවෙලවල් විතරයි.

ඒ වගේම අපේ අමාත්‍යාංශය කිසිම තැනක දූෂණයට ඉඩ තියන්නේ නැහැ. මහජනයාගේ අදහස්වලට අපි ගරු කරනවා. හැබැයි රස්තියාදුකාර විරෝධතා නම් අපි සතපහකටවත් ගණන් ගන්නේ නැහැ. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක ලොකු වැරදීමක්. අපි මෙතනට ආවේ නිකං නෙවෙයි. ආණ්ඩු, ත‍්‍රස්තවාදීන් ඇතුළු බොහෝ දෙනෙක් එක්ක මුහුණට මුහුණලා අරගල කරලා. එනිසා ඒ වගේ දේවල් වලින් අපි ආපස්සට ගෙනයන්න බැහැ. ඒ වගේම ඔය බුරන බල්ලන්ට කැටකැබිලිති විසිකරන්න අපට වෙලාවකුත් නැහැ. අපි මේ රට පක්ෂ භේදයකින් තොරව ගමනක් යන්න අද තීරණය කරලා තියෙනවා. ඒ ගමන අපි යනවා. යනුවෙනි.

 

Leave A Reply

Your email address will not be published.