topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීනය දුකෙහිදීත්, සැපෙහිදීත් අපට සිටින විශ්වාසනීය මිතුරෙක්.

unnamed (3)
වසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැදීම් සහිත සුවිසල් චීන දේශය අප රටේ යහපත් කාල වකවානුවලදී මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද නොසැලී සිටි කළ්‍යාණ මිත්‍රයෙක් බවත්,  වර්තමානයේදී ලොව ආර්ථික බලයෙන් අද්විතීය ස්ථානයකට පැමිණ සිටින චීන දේශයෙන් අප රටට ලබා ගත හැකි පුර්වාදර්ශ විශාල ප්‍රමාණයක් ඇති බවත්,  කථානායක කරු ජයසූරිය පැවැසීය.

කථානායකවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන් සමග ගොස් චීන පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු සභාපති (කථානායක) ඩීජියෑන් ෂෙන්  ඇතුළු දේශපාලන ප්‍රදානීහු හමුවූ අවස්ථාවේදීය.

චීන රජය මගින් පූර්ණ අනුග්‍රහය දැක්වූ මෙම විශේෂ සංචාරය සදහා විපක්ෂ නායක ආර් සම්බන්දන්,  එජාප නායකත්වය නියෝජනය කරමින් ජනමාධ්‍ය හා  ඇමති ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනියෝජනය කරමින් තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද,  යන අය එක්ව සිටියහ.

මෙම සංචාරයේදී ශ්‍රීලංකා නියෝජිත පිරිස චීන ජනතා දේශපාලන උපදේශක සභාවේ සභාපති ෂෙන් ෂෙන්ග් යූවූ    සහ ෂැන්ග්හයි පාලක ජනතා කොංග්‍රසයේ ප්‍රධානී  යින් යිචුයි  මෙන්ම බේයිජිං සහ ෂැන්ග්හයි ඉහල පෙලේ දේශපාලන නායකයන් ගණනාවක් හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත් වූහ.  චීනයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වූ බෙයිජිං සහ ආර්ථික මධ්‍යස්ථානය වූ ෂැන්ග්හි දීමෙම සාකච්ඡා පැවැති අතර,  කථානායක කරු ජයසූරිය  සහ  පක්ෂ නියෝජිතවරු තම පක්ෂ නියෝජනය කරමින් ද අදහස් දැක්වූහ.

මෙහිදී කරු ජයසූරිය  මින් වසර 1600කට පෙර සිදු වූ චීන ජාතික පාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා ගමන මෙන්ම හියුන්සාන්ඩ් භික්ෂූවගේ ශ්‍රී ලංකා සංචාරය වැනි ඉපැරණි ඓතිහාසික සබදතා රැසක් චීනය සමග ශ්‍රී ලංකාවට ඇති බවත්,  එම සබදතාවල නව පියවරක් දෙරටෙහි පාර්ලිමේන්තු සහයෝගීතාව මගින් තැබිය හැකි බවටත්,විශේෂයෙන්ම 60 දශකය ආරම්භයේ ඇති කර ගත් රබර් සහල් ගිවිසුම දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්පත් කර දුන් අතර,  එදා  චීනයේ රබර් අවශ්‍යතාවයෙන් ප්‍රධාන කොටස සැපයූ සැපයුම්කරු ලෙස ශ්‍රී ලංකාව කටයුතු කළ බවද හෙතෙම සිහිපත් කළේය.

මෙහිදී එක් එක් පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වීමේ වාරයේදී විපක්ෂනායක ආර් සම්බන්දන්  සදහන් කළේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අමිහිරි අත්දැකීම් අමතක කර වාර්ගික සුහදතාවය තහවුරු කිරීම සදහා නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට සූදානම් වන මේ මොහොතේ තමන් විශාල බලාපොරොත්තුවක් තබා ඇති බවත් චීනය ලබා දෙන සහාය ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය ලෙස තමන් අගය කරන බවත් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇමති සුසිල් ප්‍රේමජයන්ත අදහස් දැක්වූ අතර  චීනය සමග ඉතිහාසයේ වඩාත් ශක්තිමත් සබදතාවය ගොඩ නැගූ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක  සහ එම පවුලේ අය,  චීනය සම්බන්ධයෙන් අනුගමනය කළ ඉතා මිත්‍රශීලි ප්‍රතිපත්තිය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද ඉදිරියට ගෙන යනු ඇති බව අවධාරණය කළේය.

මෙහිදී චීන නායකයන් හමුවේ අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වාම වාදී දේශපාලන බලවේගයක් ලෙස  ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දේශපාලනය මෙන් ම ජාත්‍යන්තර සබදතා පිළිබදව ද තමන් ට සුවිශේෂී අර්ථ කථනයක් ඇති බවත් ලෝක බලතුලනයේ දී චීනයේ කාර්යභාරය පිළිබදව තමන්ට පැහැදීමක් ඇති බවත්ය.  ශ්‍රී ලංකාව වර්තමානයේදී අධික ණය බරකට මුහුණ දී තිබීම තමන් දකින මූලික ගැටළුවක් බවත්, තමන් චීනයේ මිත්‍රත්වය සහ  ආයෝජනයන් අපේක්ෂා කරන්නේ එම ණය බර අඩු කර ගැනිමට රැකුල් දෙන පදනමින් බවත් පෙන්වා දුන්නේය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ෂැන්ග්හයි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ලක්ෂිත රත්නායක මෙම දූත මෙහෙවරෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර,  ලෝකයේ විශාලතම කර්මාන්ත නිදහස් වෙළද කලාපය වන පූඩෝන් හි එක්ස්පෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පැයට කි.මී 433 ක වේගයෙන් දිවෙන ෂැන්ග්හයි – පූඩොනේ අධිවේගී දුම්රිය ෂැන්ග්හයි නගර සැලසුම් මධ්‍යස්ථානය ගැඹුරු මුහුදේ ඉදි කර ඇති යන්ග් ෂාන් වරාය වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව බේජින් විද්‍යා හා තාක්ෂණික කෞතුකාගාරය ආදිය ශ්‍රී ලංකා දූත පිරිසෙහි විශේෂ නිරීක්ෂණයට ලක් විය.

unnamed (2)   unnamed (1)

 

Leave A Reply

Your email address will not be published.