topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පශ්චාත් උපාධියට ගිය වෛද්‍යවරු ගෙන්වා ගන්න කියයි

වි‍ශේෂඥ වෛද්‍ය සේවයේ අනිවාර්ය සුදුසුකම් සපුරාලීම සඳහා එක්සත් රාජධානිය වෙත අනුයුක්ත කරන ලද පශ්චාත් උපාධි වෛද්‍ය කණ්ඩයම හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ‍‍ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය සිසුන් 85ක් මේ බව දන්වා තිබේ.

පැතිර යමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය  එක්සත් රාජධානිය තුළ දැවැන්ත ලෙස පැතිරෙමින් ඇති බවත් ඒ නිසාවෙන් සිය පුහුණු අඩපණ වී ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

විශේෂඥ කේෂ්ත්‍රයේ පුහුණු වන මෙම සිසුන් නුදුරේදීම ආසාදිත රෝගී ප්‍රතාකාර සඳහා ඉදිරි පෙළ වෛද්‍ය කණ්ඩායම් ලෙස යොදා ගැනීමට කටයුතු යොදා ඇති බවත් මෙම කණ්ඩායම වැඩිදුරටත් දන්වා තිබේ. ඔවුන් පවසන් අන්දමට ලංකාවේ වෛද්‍යවරු 7 දෙනෙකු මේ වන විටත් කොරෝනා රෝගී තත්ත්වයට ගොඳුරු වී ඇත. මෙම විශේෂඥ වෛද්‍ය පුහුණුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා ඉවහල් වන බැවින් දෙරටම පත්ව ඇති අසීරුතාවය මත මානුෂීයව සලකා බලා තම ජීවිත අවධානමෙන් ගලවා ගන්නා ලෙසයි එම වෛද්‍ය සිසුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

එක්සත් රාජධානිය තුළ වසංගතය පාලනය කළ හැකි කාල සීමාව අවිනිශ්චිත බැවින් ඒ සඳහා ඉදිරි‍යේ දී රජයේ වෛද්‍යවරුන් ලෙස තමන් සිදුකළ යුතු කාර්යභාරය කෙරෙහි ජනාධිපතිවරයාගේ කාරුණික අවධානය යොමු කර ශ්‍රි ලංකාවේ පවතින අවධානමට පෙර සුදානමක් ලෙස සිය විශේෂ පුහුණු කණ්ඩායම ස්වෙච්ඡාවෙන් ලංකාවේ ‍සේවය කිරීමට කැමති බව ඔවුහු එවා ඇති ලිපියෙන් දන්වා සිටිති.

‍ඒ නිසාවෙන් තමන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.

 

Leave A Reply

Your email address will not be published.