topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩොනල්ඩ් ට්‍රම්ට්ට ටෙඩ්රොස් ඇඩනොම්ගෙන් උත්තර

ලෝක සෞඛ්‍ය සංවිධානය විදිහට තමන් කටයුතු කරන්නේ මුළු ලෝකයේම ජනතාව වෙනුවෙන් බවත්, කිසිම රටකට විශේෂත්වයක් නොදක්වන බවත් සෑම රටකටම එක හා සමාන සමීපත්වයකින් කටයුතු කරන බවත් එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් පවසයි.

මේ මොහොතේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලොව සියලු රටවල් එක්සත්ව කටයුතු කළ යුතු බවත් වසංගතය දේශපාලනීකරණය නොකරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කරමින් එය චීනයට පක්ෂපාතිව කටයුතු කරනවා යැයි සිදුකළ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ටෙඩ්රොස් එසේ පැවසීය.

“කරුණාකර ජාතික මට්ටමෙන් එක්සත් වන්න. දේශපාලනීකරණය නොවන්න. දෙවනුව ගෝලීය මට්ටමෙන් අවංකව සහයෝගිතාවය පවත්වන්න. ඇමරිකාවේ සහ චීනයේ සෘජු නායකත්වය මේ අවස්ථාවේ අවශ්‍යයි. වඩාත් බලවත් ජාතීන් මග පෙන්විය යුතු අතර කරුණාකර කොවිඩ් දේශපාලනය නිරෝධායනය කරන්න.” යැයි එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනොම් ආයාචනා කළේය.

ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු රජය විසින් වෙන්කරන මුදල අත්හිටුවන බවයි. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාල ලෙස අරමුදල් සපයන රටක් වන අතර එහි ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමස්ථ අයවැයෙන් 15%ක දායකත්වයකි.

Leave A Reply

Your email address will not be published.