topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ට්‍රම්ප් WHO වෙත අරමුදල් නවතයි

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස සිය නිලධාරින්ට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංගමය මුලික කාර්යයභාරය ක්‍රියාත්මක කිරිමට අසමත් වී ඇති බවයි.

ට්‍රම්ප්ගේ අදහස වන්නේ චීනයෙන් එම වෛරසය හඳුනාගැනීමෙන් පසු එය පැතිරීම වැළැක්වීමට හා වැරදි ලෙස කළමනාකරණය කිරිම සම්බන්ධයෙන් අදාළ සංවිධානය වග කිවයුතු බවයි.

ට්‍රම්ප් මීට පෙර චෝදනා කර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතිව කටයුතු කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට වැඩිම අරමුදලක් සපයන රටවන්නේ ද ඇමෙරිකාවයි. පසුගිය වසරේ දි පමණක් අමෙරකානු ඩොලර් මිලියන 400ක මුදලක් ඒ වෙත ලබා දී තිබුණි.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලබද්දීත් ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඇමරිකාවෙනි. එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා ඇතැම් රටවල් පැනවූ සීමා ලිහිල් කිරීම අවදානම් සහගත ක්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රියේසස් පසුගිය දා අනතුරු අඟවා තිබුණි. ට්‍රම්ප් ජානධිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳව තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

Leave A Reply

Your email address will not be published.