topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීන අධ්‍යාපනය අන්තර් ජාලයෙන්

කොරෝනා වෛරස් වසංගතය මතු වීමෙන් පසු චීනයේ ජනතාව වඩාත් වැඩි වශයෙන් අන්තර්ජාල භාවිතාව සඳහා යොමුව ඇති බවයි චීනය පවසන්නේ. ජනතාව සිය නිවෙස් වලින් පිටතට යන වාර ගණන සීමා කිරීම යටතේ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් සඳහා අධ්‍යාපන ලබා දීම, ව්‍යවසායන්හි නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම, ආහාර පාන සහ වෛද්‍ය සේවා ආදි ජීවිතයේ විවිධ අවශ්‍යතාවන් අන්තර් ජාලයෙන් සපයා ගැනීමට චීන ජනතාව බහුලව යොමුව තිබේ.

මධ්‍යම හා ප්‍රාථමික පාසල් සඳහා වන චීන ජාතික අන්තර් ජාල වේදිකාව නිල වශයෙන් විවෘත කර තිබෙන්නේ පසුගිය පෙබරවාරි 17 වැනිදා ය.

චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් වන cloud ඉගෙනුම් වේදිකාව ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල සිසුන්ට මේ දක්වාම විවෘතව පවතී. ඔවුන්ට සාමාන්‍ය පන්ති කාමර වෙත ආපසු යාමට හැකි වන තෙක් මේ පහසුකම් හරහා නොමිලේ අධ්‍යාපන සම්පත් ලබා දෙන බව බලධාරීහු පවසති.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක දින දහවල් වනවිට මිලියන 23 කට අධික ප්‍රමාණයකට සිසුන් අවතීර්ණවී තිබු බව චීන මාධ්‍ය වාර්තා කරයි. එය චීනයේ පළාත් 31ක් ආවරණය කරමිනි.

චීන බලධාරීන් පවසන්නේ රට පුරා ප්‍රාථමික හා මධ්‍යම පාසල් සඳහා නිල අධ්‍යාපන වෙබ් අඩවි භාවිතා කරමින් අන්තර්ජාල විෂයමාලා තව දුරටත් විවෘත කළ යුතු අතර සිසුන් මිලියන 180 කට වැඩි ප්‍රමාණයක් “නිවසේදී මඟ පෙන්වනු ලබන අධ්‍යයනයෙහි නියැලී සිටිති.” යි එවිට සැහීමකට පත්විය හැකි බවයි.

මිට සමාන්තරව චීන ජනයාගේ එදිනෙදා ජීවිත අවශ්‍යතාවන් අන්තර් ජාලයෙන් සැපයීම ජනප්‍රිය වෙමින්තිබේ. කොරෝනා වසංගතය නිසා වෙනත් අය හා සම්බන්ධවීම සීමා වීම නිසා ඔවුහු මේ දිනවල අන්තර් ජාලයෙන් එළවළු, පලතුරු සහ ආහාර පාන මිළදී ගනිති.. භාණ්ඩ බෙදා දීමේදී සේවකයන් සමඟ මුණගැසීමේ සම්බන්ධතාවක් නොමැති හෙයින් අන්‍යෝන්‍ය වශයෙන් අවදානම අඩු වූ බවයි පාරිභෝගිකයන් විශ්වාස කරන්නේ.

අන්තර් ජාලයෙන් ලබා ගත හැකි සේවාවන් වැඩි වීමත් සමඟ ඒහා සමානව චීන ජනතාව වැඩි වැඩියෙන් අන්තර් ජාලය භාවිත කරති. ප්‍රකාශිත දත්ත වලට අනුව පසුගිය ජනවාරි මස 27 වනදා සිට, චීනයේ ජනප්‍රිය මුදල් ගනුදෙනු මෘදුකංග Alipay හරහා, සේවා වර්ග 48ක් ලබා ගත් පුද්ගල වාර ගණන මිලියන 600ක් ඉක්මවා තිබේ.. වසංගත තත්ත්වය විමසා බැලීම, අන්තර් ජාලයෙන් වෛද්‍ය සේවා ලබා ගැනීම, ආහාර පාන ඖෂධ මිලදී ගැනීම, අදාළ වසංගත පාලන ආයතන වලට සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීම, සංචාරක ගමන් වෙනස් කිරීම සහ වෛරස ආසාදනය වූ පුද්ගලයන් හා සමීපව විමසා බැලීම පිළිබඳ සේවාවන්, ඊට ඇතුළත්ව ඇත.

Leave A Reply

Your email address will not be published.