topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පකිස්ථානය : කථානායක අසාද් කයිසර් කොරෝනා

පකිස්ථාන ජාතික සභාවේ කථානායක අසාද් කයිසර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පකිස්ථානු Geo News වාර්තා කරයි.

දින කිහිපයකට පෙර අගමැති ඉම්රාන් ඛාන් සහ තවත් ඉහල පෙළේ නිලධාරීන් කිහිපදෙනකු තමන් මුණගැසුණු බවත් රාමසාන් උත්සවය සැමරීම සඳහා ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගි වූ බවත් කථානායකවරයා පවසා ඇත.

කථානායක අසාද් කයිසර් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සමීපතමයෙකු වන නමුත් කතානායකවරයාගේ රෝග තත්වය වාර්තා වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොරෝනා පරීක්ෂණයට ලක්වී ඇතිදැයි මෙතෙක් හෙළිවී නොමැත.

එහෙත් අගමැති ඉම්රාන් ඛාන් පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකරන ලද කොරෝනා වෛරසය පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර තිබිණි.

අසාද් කයිසර් මෙන්ම ඔහුගේ පුතා සහ දියණිය ද කොරෝනා වෛරසය ධනාත්මක (positive) බවයි සඳහන් වන්නේ.

“මම ස්වයං නිරෝධායනයක යෙදී සිටිමි..” යි කතානායක කයිසර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

“මම මුළු ජාතියෙන් ඉල්ලා සිටින්නේ පූර්වෝපායයන් අනුගමනය කර මගේ සුවය සඳහා යාඥා කරන ලෙසයි.” හේ වැඩි දුරටත් ඉල්ලා තිබිණි.

පසුගිය දින කිහිපය තුළ ඔහුට උණ රෝග ලක්ෂණ ඇති බවත්, මීට පෙරද ඔහු විසින්ම පරීක්‍ෂා කර ඇති බවත් සඳහන් වන අතර ඒ සෑම විටෙකම ප්‍රතිඵල ‘negative’ වූ බවයි සඳහන්ව ඇත්තේ.

“අද, මා නැවත වරක් පරීක්‍ෂා කළ විට, වාර්තාව ධනාත්මකව එළියට ආවා,” ඔහු තවදුරටත් පැවසීය. “මට නිවසේ රැඳී සිටිමින් රැකෙන ලෙස උපදෙස් දී ඇත…”යි ඔහු පැවසු බව Geo News සඳහන් කරයි.

කයිසර්, වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ නවතම පකිස්ථානු දේශපාලකයා ය. ගෙවුණු සඳුදා සින්ද් ආණ්ඩුකාර ඉම්රාන් ඉස්මයිල් තමා COVID-19 ආසාදනය වී ඇති බව ප්‍රකාශ කර “එයට එරෙහිව සටන් කිරීමට” පොරොන්දුවී තිබේ.

Leave A Reply

Your email address will not be published.