topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීති විරෝධී මිනිස් වෙළඳාමට එරෙහිව රජය උපරිම කි‍්‍රයාමාර්ග ගන්නවා.

IMG_2926

නීති විරෝධී මිනිස් වෙළඳාමට එරෙහිව ශ‍්‍රී ලංකා රජය විසින් උපරිම කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර, ඒ සඳහා තවදුරටත් කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු භාර නිළධාරිනී ඇන්ඩි‍්‍රයා ඊ. විල්සන් හමු වු අවස්ථාවේදීය.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු භාර නිළධාරිනී ඇන්ඩි‍්‍රයා ඊ. විල්සන් ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු නිළධාරි ජෝන් මැකොඩම්ස්  විසින් ශ‍්‍රී ලංකාවේ මිනිස් වෙළඳාම වැලැක්විමට ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධව විදේශ රැකියා අමාත්‍යවරියගෙන් කරුණු විමසූහ. එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ, මිනිස් වෙළඳාම වලක්වා ගැනීම සඳහා කාර්යාංශයේ නීති’රීති අනුව කටයුතු කර එවැනි මිනිස් වෙළඳාමක් සිදුවූ විට ඊට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මැදිහත් වී කටයුතු කරන බවයි. මේ වන විටත් කාර්යාංශය තුළ මිනිස් වෙළඳාමට එරෙහිව එරෙහිව විශේෂ ඒකකයක් ඇති කර තිබෙන බවත්, එමගින් නීති විරෝධී මිනිස් වෙළඳාම සම්බන්ධ පැමිණිලි භාර ගන්නා බවත්, ඒ සම්බන්ධව කි‍්‍රයාමාර්ග ගන්නා බවත් සඳහන් කළාය. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව  මගින්ද පරීක්‍ෂණ සිදුකරන බව ප‍්‍රකාශ කළාය.
මීට අමතරව ගුවන්තොටුපොලේ මිනිස් වෙළඳාම වලක්වා ගැනීම සඳහා කාර්යාංශයේ සේවක ප‍්‍රමාණය තුන් ගුණයකින් වැඩිකර තිබෙන බවත්, විශේෂ විමර්ශන ඒකකය හරහා හදිසි වැටලීම් සිදුකරන බවත් සඳහන් කළාය. නීති විරෝධී මිනිස් වෙළඳාම වලක්වා ගැනීම සඳහා සියළුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරන බවද, ඒ සඳහා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන හරහා කටයුතු කරන බවද ප‍්‍රකාශ කළාය.මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක ද එක්වී සිටියාය.

1 Comment
  1. LNC says

    Thank you

Leave A Reply

Your email address will not be published.