topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා මැඬලූ චීන යෞවනයට සුබ පැතුම්

චීනයේ යොවුන් දිනය ඊයේට (04) යෙදී තිබුණි. මේ නිමිත්තෙන්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති හා මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින් පිං, මධ්‍යම රජය නියෝජනය කරමින් චීනයේ විවිධ ජාතීන්ට අයත් යෞවන යෞවනියන්ට සිය සුබ පැතුම් පිරි නැ‍මුවේය.

ෂී ජින් පිං පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ව පැතිර ගිය කොරෝනා වසංගතයට මුහුණ දීමේදී විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන්, චීන කොමියුනිස්ට් පක්ෂය දැනුම් දුන් පරිදි වසංගත පාලන සටන වෙනුවෙන් තවමත් ඉතා ක්‍රියාශීලිව ඉදිරිපත් වී සිටින බවයි. නූතන යුගයේ චීන යෞවනයින්ගේ වගකීමට උරදී සිටීමේ ජීවගුණය එමඟින් පෙන්නුම් කෙරෙන අතර, එය කොමියුනිස්ට් පක්ෂයේ හා ජනතාවගේ ඉහළ පැසසුමට ලක් වී ඇති බව ද ෂී ජින් පිං පවසයි.

නව යුගයේ චීන යොවුන් පිරිස පරමාදර්ශය සහ විශ්වාසය ස්ථිර ලෙස අනුගමනය කරමින්, මහජනතාවගේ ස්ථාවරයෙහි ස්ථිර ව සිටිය යුතු බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. තම තමන්ගේ හැකියාවන් දැඩි ලෙස ප්‍රවර්ධනය කරමින්, මව්රට සමෘද්ධිමත් කිරීමේ ව්‍යායාමය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි ඔහුගේ අදහස වන්නේ. චීන ජාතියේ විශිෂ්ට පුනර්ජීවනය සඳහා වන සිහිනය සැබෑ කිරීම කරා ගමන් කිරීමට යෞවන යෞවනියන් ඉතා කැපවීමෙන් දායක විය යුතු බව ද, ෂී ජින් පිං සිය සුබ පැතුමෙන් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.