topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් 19 ආසාදිත පළමු හෙදිය

කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (04) දිනයේ කළ පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) වෙත ඇතුළත් කර ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝගය ආසාදනය වූ මෙම හෙද නිලධාරිනිය මෙතෙක්  මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු හෙද නිලධාරිනිය වන්නීය. ඇයගේ තත්ත්වය මෙවන් විට අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියි. කෙසේ වෙතත් ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් හෙළි වී නොමැති බවයි පැවසෙන්නේ.

Leave A Reply

Your email address will not be published.