topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එන්නත් සොයාගැනීම අවිනිශ්චිතයි

කොවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත වෛද්‍ය ඩේවිඩ් නැබ්රෝ පවසන්නේ කොවිඩ් 19 වෛරසයට එන්නතක් සොයාගත නොහැකි වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බවයි.

එන්නත් සියයකට අධික ප්‍රමාණයක් පරීක්ෂණාගාර මට්ටමෙන් අනතුරුව සහ තවත් එන්නත් දෙකක් මිනිසුන් යොදාගෙන පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඔහු කළ මේ ප්‍රකාශය පිළිබඳව ලෝකයේ දැඩි ​අවධානයට ලක්ව තිබේ.

“HIV සහ ​ඩෙංගු සඳහා ද නිශ්චිත ඖෂධ සොයාගැනීමේ පරීක්ෂණ තවමත් සාර්ථක වී නැහැ. ගෙවුණු වසර හතළිය පුරා HIV ආසාදනය වීමෙන් මිලියන තිස්දෙකක් මියගොස් තිබෙනවා. වෛරසයක අවදානම එහෙමයි..” පවසන වෛද්‍ය ඩේවිඩ් නැබ්රෝ පවසන්නේ කොවිඩ් එන්නතක් ගැන කොතරම් බලාපොරොත්තුවෙන් සිටියද අවසන් මොහොතේ ඒ සියල්ල බිඳ වැටීමට අවස්ථාවක් තිබෙන බවයි.

Leave A Reply

Your email address will not be published.