topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගුවනින් එද්දී කොවිඩ් 19 පරීක්ෂාව අනිවාර්ය යි

සෞඛ්‍ය නිර්දේශ මත කටුනායක ගුවන්තොටුපොළේ හා ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (05) පැවැත්විණි.

එහිදී තීරණය කර ඇත්තේ ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය කිරීමට යි.

කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ. කොවිඩ්-19 වසංගතයෙන් පසු සංචාරක හා ගුවන් සේවා කටයුතු යළි ආරම්භ කිරීමට අදාළ යෝජනා හා සැලැසුම් සාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රවලට අදාළව ඒකාබද්ධ සැලැසුමක් සැකැසීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කර ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි කටුනායක ගුවන්තොටුපොළ මෙහෙයුම නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙළ ඇමැතිවරයාට පැහැදිලි කර දී තිබේ. ඔහුට අනුව ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී කොවිඩ්-19 පරික්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිට වීමේ දී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් මෙහි දී පවසා ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මේ අවස්ථාවේදී සිය අදහස් දක්වමින් කියා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බවයි.

Leave A Reply

Your email address will not be published.