topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලනයට කොවිඩ් එපාලු

දේශපාලන වුවමනාවන් මත කොවිඩ් වෛරසයට අදාළ සංඛ්‍යා ලේඛන පිළිබඳ කරුණු දැක්වීමෙන් වැළකී සිටින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

ඔහු පවසන්නේ කොවිඩ් පාලන වැඩපිළිබඳ ක්‍රියාත්මක වන්නේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙළක් මත පදනම්ව බවයි. එහිදී රෝගීන් සංඛ්‍යාව වසන් කරන බවට දේශපාලනඥයන් චෝදනා කිරීම එම වැඩසටහනට එල්ල කරන බාධාවක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ.

වෛද්‍ය වෘත්තිකයන්​ සහ සෞඛ්‍ය සේවකයන් කොවිඩ් පාලන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ විද්‍යාත්මක පදනමකින වන බැවින් ඊට හානිවන ලෙස දේශපාලනඥයන් කරන ප්‍රකාශ හේතුවෙන් ජනතාව බියට පත්වීමට ඉඩ තිබේ යයි ඔහු පවසයි.

එය කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බාධාවක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය සියයට එකක් පමණ වන බවත් සංවර්ධිත රටවල එම තත්ත්වය සියයට 13ක් පමණ වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Leave A Reply

Your email address will not be published.