topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් නිසා බෙලිඅත්ත ආයුර්වේදය වසා දමයි

බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් අයකු ආශ්‍රය කළ බවට තහවුරුවීම හේතුවෙන් රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. මේ බව බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර තහවුරු කර ඇත.

තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිත වී ඇති බවට අද(6) හඳුනාගෙන තිබූ අතර එම පුද්ගලයාගේ නිවෙසෙහි පැවැති සාදයකට බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවය කරන රියැදුරෙකු සහ ඔහුගේ බිරිය සහභාගී වී ඇත. මේ බවට තොරතුරු සනාථ වීම හේතුවෙන් බෙලිඅත්ත ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර පවසා ඇත්තේ.

Leave A Reply

Your email address will not be published.