topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන අය සමාජය තුල .

කොරෝනා අසාදිතවුවත්  නමුත්   අසාදිත  ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව  වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  සඳහන් කරයි.
එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුණහොත්  රෝගය පැතිරයාමේ  අවධානම  වඩාත් වැඩිවිය හැකි බව   වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  පවසයි .
රෝගීන් 20% කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත් ,  60% රෝග ලක්ෂණ පෙන්වා සිටින්නේ  ඉතාම අවම මට්ටමෙන් බවත්  මෙම පිරිස   ප්‍රබල ලෙස රෝග වාහකයන් ලෙස කටයුතු කළ හැකි බව ඔහු අවධාරණය කර සිටියි . මුලික  ආරක්ෂා විය යුත්තේ මෙම පිරිසගෙන් බවත් එසේ නොවුණහොත් රැකියාවලට යන එන අය නිවෙස්වලට වෛරස ගෙන යන්නන් විය හැකි බවත්
මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම වෛරසයෙන් ආරක්ෂා වීම  සඳහා සෞඛ්‍යමය උපදෙස් මාලාව කාලයක් තිස්සේ පිළිපැදිය යුතු බවද රැකියා වලට පැමිණෙන අය අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු බව ඔහු අවධාරණය කර  සිටියි .

Leave A Reply

Your email address will not be published.