topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන් 7කටත් කොරෝනා

උතුරු රුමේනියාවේ බොටොසානි (Botosani) හි ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලංකාවේ කම්කරුවන් හත් දෙනෙකුට COVID- 19 වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඔවුන් ඇතුළු එහි  සේවය කරන ශ්‍රී ලංකාවේ කම්කරුවන් 44 දෙනෙකු සේවයෙන් පහ කර ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් ශ්‍රී ලාංකික සේවකයන් රැකියාවට නොපැමිණි බව අදාළ ඇගලුම් කම්හල් සේවා යෝජකයා එරට කම්කරු පරීක්ෂකවරුන්ට පවසා තිබේ. එලෙස ශ්‍රී ලංකික සේවකයන් රැකියාවට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම 44   දෙනා සේවයෙන් පහ කර ඇති බව romaniajournal.ro වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබිණි.

රුමේනියාව තුළත්  පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පැතිරයාමට බියෙන් අදාල ශ්‍රී ලාංකිකයින් පිරිස සේවයට වාර්තා කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සේවකයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන්.

රුමේනියාව තුළ සේවය කරන රුමේනියානු ජාතිකයින්ට හා සමාන අයිතිවාසිකම් ශ්‍රී ලාංකික සේවකයින්ට ද  ඇති බැවින් සේවයෙන් ඉවත් කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමේ හේතුව බවයි රුමේනියානු කම්කරු පරීක්ෂක කාර්යාලය පවසා ඇත්තේ.

ඒ අනුව මෙම ශ්‍රී ලාංකික සේවකයින් 44 දෙනාව සේවයෙන් ඉවත් කිරීම ‘අපයෝජනයක්’ දැයි සොයා බැලීමට මේ වන විට පරීක්‍ෂා කරමින් සිටින බව ඔවුහු පවසා සිටිති.

Leave A Reply

Your email address will not be published.