topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Covid 19 අරමුදලට මි.900ක්

Covid – 19 වෙනුවෙන් ආරම්භ කළ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ බව පවසන්නේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ය.

පසුගිය ආසන්න අවස්ථාවේ ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම අරමුදලට නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

මේ පිළිබඳව තොරතුරු දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ අමතා දැන ගත හැකියි.

Leave A Reply

Your email address will not be published.