topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුවේට් අය ගේන්න සාකච්ඡාවට ලෑස්ති වෙනවා

කොරෝනා වසංගතය හමුවේ කුවේට් රාජ්‍යයේ සිරවී සිටින ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා එරට බළධාරීන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙන බව පැවසේ.

විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මේ බව සඳහන් කරමින් පැවසුවේ දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතවීමට නියමිත සුදානම් බවයි. එහෙත් ඊට අදාල දින පිළිබඳව ඔහු සඳහන් කර නොතිබිණි.

වීසා කාලය අවසන්ව කුවේටයේ රැඳී සිටින්නන් සඳහා කුවේටයෙන් පිටවීමට පොදු සමා කාලයක්ද මේ වන විට කුවේට් බලධාරීහු ප්‍රකාශයට පත් කර තිබෙති. එය උපයෝගී කරගෙන ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීම රජයේ සැලසුම වී ඇතායි ලේකම්වරයා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව පවසන විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ කියා සිටියේ ඇතැම් විදේශීය රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. ඒ අතර මාලේ දූපතෙහි සිටින 1200 ත් 1500 ත් අතර පිරිසක් සිටින මාලදිවයින වඩාත්ම අවදානම් සහගත ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබේ.

එහෙත් මාලදිවයින මෙන්ම මැදපෙරදිග සෙසු රටවලට පොදුවේ බලපාන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ අවදානමට අමතරව කුවෙට් රජය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාව අහිමි වුවහොත් ඔවුනට එරටින් පිටතට පැමිණීමට මෙන්ම යම් දිනෙක නීත්‍යානුකූලව නැවත එහි යාමටත් අපහසු වනු ඇති බව විදේශ ලේකම්වරයා පෙන්වා දෙයි.

එමෙන්ම කොවිඩ් 19 වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බංග්ලාදේශයේ සේවය කරන දහසකට වැඩි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ගැටලුව සහ වෙනත් රටවලින් අවදානමට ලක්විය හැකි සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩයක් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව සඳහන්.

පසුගිය ආසන්න කාලය තුළ කෙටිකාලීන සංචාරවල යෙදී විදේශයන්හි සිරවී සිටින පුද්ගලයින් 3000 දෙනෙකු පමණ නැවත මෙරටට රැගෙන එන කණ්ඩායම්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන සහ එම කාලසීමාව අවසන් නොවූ විදේශ රටක සිටින ශිෂ්‍යයින් නැවත මෙරටට ඒමට උත්සාහ කළහොත් යලි තම අධ්‍යාපන අවස්ථාව අහිමි වීම සිදුවිය හැකි බව රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කරයි.

එලෙසම මැදපෙරදිග හෝ ඕනෑම විදෙස් රටක සේවයේ නියුතු අයෙකු නම් මේ වන විට එම රටවල් කාර්ය මණ්ඩල සාමාජිකයින් අඩු කරමින් සිටින අවස්ථාවක ඔවුන්ට රැකියා අහිමි වීමක් සිදුවිය හැකි බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

මෙම අවස්ථාවේ දී විදේශයන්හී  සිටින ශ්‍රමිකයින් ආපසු මෙරටට රැගෙන ඒම පිළිබඳව සලකා බලන්නේ ඔවුන් නැවත දිවයිනට පැමිණීමේ සැබෑ අවශ්‍යතාවය හි නිරෝධායනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ දී රටට අහිතකර බලපෑමක් සිදුනොවිය යුතු අතර ඔවුන් රට තුළට පැමිණෙන අතරතුර දී අනවශ්‍ය ලෙස අහිතකර බලපෑමකට නිරාවරණය නොවිය යුතු බවයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ සඳහන් කරන්නේ.

Leave A Reply

Your email address will not be published.