topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රග්බි තිලංගනීට ශිෂ්‍යත්වයක්

කාන්තා රග්බි ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කැපවීමෙන් කටයුතු කරන නිලධාරීනියන් වෙනුවෙන් ලෝක රග්බි සම්මේලනය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටු සාමාජිකා තිලංගනී වරකාගොඩ තෝරාගෙන තිබේ. වසර 2018 සිට ලෝක රග්බි සම්මේලනය මෙලෙස  මෙම කාන්තා රග්බි ශිෂ්‍යත්ව 37ක් පිරිනමා ඇත. මෙවර ආසියාවෙන් සිවුදෙනකුට එම අවස්ථාව හිමිවී තිබේ. ශ්‍රී ලංකාවට කාන්තා රග්බි වෙනුවෙන් මෙවැනි ශිෂ්‍යත්වයක් හිමිවූයේ මෙරට කාන්තා රග්බි ඉතිහාසයේ පළමුවරටය. මිට අමතරව ශ්‍රී ලංකාව, හොංකොං, ලාඕසය සහ ඉන්දුනීසියාව සඳහා ද ආසියානු කලාපයෙන් මෙවර කාන්තා රග්බි ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

මෙලෙස මෙම ශිෂ්‍යත්වය ලද තිලංගනී වරකාගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ‘වින්ග් කමාන්ඩර්’ වරියකි. ඇය 2011 සිට ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලේ කළමනාකාරිනිය ලෙස කිහිප වාරයක් කටයුතු කළාය. ඒ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල පළඟ ශූරතාව දිනූ 2014 ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ හොංකොං හි පැවැති තරග සංචාරය අයත් වේ.

මීට වසර දෙකකට පෙර පැවැති නිලවරණයේදී මෙරට කාන්තා රග්බි සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විධායක කමිටුවට පළමුවරට කාන්තා නියෝජනයක් පත් කිරීමට සිදු කළ අතර එහිදී තිලංගනී වරකාගොඩ එම තනතුරට තේරී පත්වූවාය.

Leave A Reply

Your email address will not be published.