ධීවර යාත්‍රා 20 ක් ගසාගෙන යයි. පුවත් On May 20, 2020 මෙරට ධීවර වරායන්ගෙන් පිටත්ව මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රා 20 කට ආසන්න ප‍්‍රමාණයක් අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. Share this:TwitterFacebook Related