topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝප් කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීමට සියයට සියයක් බැදී සිටිනවා.

Image1

කෝප් කමිටුවෙන් ලබා දුන් නියෝග පිළිපැදීමට එක්සත් ජාතික පක්ෂය සියයට සියයක් බැදී සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් පවසයි.

කැගල්ල ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සිව් මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමට සහභාගි වෙමින් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් හොරුන්ට දූෂකයන්ට නීතියෙන් ආවරණය වන්නට පහසුකම් ලබා දීමට නව යහපාලන රජය කටයුතු නොකරන බව ද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.කෝප් කමිටුවේ සභාපතීත්වය විපක්ෂ මංත්‍රීවරයෙකුට පිරිනැමීමට කටයුතු කිරීමට පෙරමුණ ගත්තේද එක්සත් ජාතික පක්ෂය බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මහ බැංකු ගණු දෙනු පිළිබඳ විමර්ශනය මෙතනින් නවතින්නේ නැහැ.හිටපු අධිපතිවරයාගේ සමයේ සිදුවීම් ද අප පරීක්ෂා කරනවා.මේවා නිවැරදි විය යුතුයි.මගේ අමාත්‍යංශයටත් මේ වන විට ඒ කාලයේ බැදුම්කර නිකුතුව පිළිබඳව කටයුතු කළ එන් ට්‍රස්ට් කියන ප්‍රයිමරි ඩීලර් ගැනත් තොරතුරු ලැබිලා තියෙනවා.මේක හොද අවස්ථාවක්.පසුපසට දිගට හොයා ගෙන යන කොට වැරදිකරුවො එල්ලනවනම් එල්ලන්න ලණු මදි වෙයි” යනුවෙන් ද පැවසීය.

පාර්ලිමේන්තුවේ තීරණය ලෙස කෝප් කමිටුව නොයෙක් වාද විවාද කරමින් ප්‍රජාතනත්‍රවාදීව කටයුතු කරමින් තීරණයක් ලබා දී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දැන් එම තීරණයට අනුව ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇති අධිකරණයට ඒ සම්බන්ධයෙන් තීරන ගැනීමට කිසිඳු බාධාවක් නැති බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ඇමතිවරු හෝ වෙනත් ලොකුකම් සළකා කිසිවෙක් ආරක්ෂා කිරීමට නොයන බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරන සහ ආරක්ෂා කරන යහපාලනය තුළ සාධාරණය කාටත් එක සමාන බව පැහැදිළි කළේය.

මෙහිදී මාධයවේදීන් එකසත් ජාතික පාර්ලිමේන්තු මංත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පක්ෂය සම්බන්ධයෙන් කළ කිරී සිටින බව ප්‍රකාශ කළ බව අමාත්‍යවරයාට සිහිපත් කර දුන්නේය.එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පැවසුවේ මේ ගමණෙදි ඉවසීමක් තිබිය යුතු බවය.එසේ ඉවසීමක් නැතිව පක්ෂය හැර ගිය අයගේ ඉරණම පිළිබදව සිහිපත් කර බලන ලෙස ද  අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

රේස් එක අමාරුයි කියලා අත අරින්න බැහැ.අන්තිම වෙනකං දුවන්න ඕනි.එහෙම අයට තමයි ජයග්‍රහණ ලැබෙන්නෙ යැයි ද ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසීය.

පසුගිය විසිවසරක අතීතය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා විශාල කැපවීමක් කරමින්,තමන්ගේ හිමිකම් අහිමි කර ගනිමින් කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඒ සියල්ලට ප්‍රතිලාභ ලබා දීම පක්ෂයේ අරමුණ බව පෙන්වා දුන්නේය.

අපිට ආණ්ඩුවෙන් සියයට 50 යි තියෙන්නෙ.ආණ්ඩුව පිහිටුවලා තවම අවුරුද්දයි ගෙවිලා තියෙන්නෙ.අපි තව ටිකක් ඉවසන්න ඕනි යනුවෙන් ද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුර ලෙස වර්ථමානයේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ භූමිකාව කුමක් විය යුතු ද යන්න පැහැදිළි කරමින් පෙන්වා දුන්නේය.

 

 

       

 

 

Leave A Reply

Your email address will not be published.