topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජ.වි. පෙ. අමරදේව සූරීන් වෙනුවෙන් ප‍්‍රණාමය පුදකරයි.

Studio_20161103_151139

ජනතා විමුක්ති පෙරමුණ අපෙන් සමුගත් පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව සූරීන් වෙනුවෙන් ප‍්‍රණාමය පුදකර සිටියි. එහි දේශපාලන බල මණ්ඩලය ඒ වෙනුවෙන් වීශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

අමරදේව සූරීන් වෙනුවෙන් ප‍්‍රණාමය පුදකරමු!

ඩබ්ලිව්.ඞී. අමරදේව නම් දේශයේ මහා ගාන්ධර්වයා ස්වකීය සංගීත මෙහෙවර අවසන් කර අප අතැර ගොස් තිබේ. ලාංකේය සංගීතයේ යුග නියෝජනයක නික්මයාමක් සනිටුහන් කරමින් අද දින (03) අපෙන් සමුගත් පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව සූරීන් වෙනුවෙන් අපි අපේ ප‍්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
උත්තර භාරතීය සංගීතය, සිංහල ජන සංගීතය සමග මුසු කරමින් ලාංකේය නව සංගීත සම්ප‍්‍රදායක් නිර්මාණය කිරීමේලා පුරෝගාමියෙකු වූ අමරදේව සූරීන්, ලංකේය සංගීතය ජන හදවත්වලට සමීප කරවීමේලා දැක්වූ කුසලතාව විශිෂ්ටය. මහා මධුර ගායනයෙන්ද සංගීත තනු නිර්මාණයෙන්ද සිනමා සංගීත අධ්‍යක්ෂණයෙන්ද පෙළහර පෑ ඩබ්ලිව්.ඞී. අමරදේව සංගීතවේදියා ජන හදවත්වල තැන්පත්වී සිටින්නේ, ලාංකේය සරල ගී සම්ප‍්‍රදායේ නිර්මාපකයෙකු ලෙසය. ඔහු දේශයේ මහා ගාන්ධර්වයා වනුයේ මේ සියල්ල තුළය. වයලීන වාදකයෙකු ලෙස සංගීත දිවියට පිවිස මහා ගාන්ධර්වයෙකු බවට පත්වූ ඔහු සහ මහගම සේකර සුසංයෝගය විසින් සංගීත ක්ෂේත‍්‍රයට හෙට දිනටද රසවිඳිය හැකි අගනා නිර්මාණ රැුසක් දායාද කරවූ බව අවිවාදිතය.
අමරදේව සූරීන් විසින් හිමිකර ගත් ජාතික හා ජාත්‍යන්තර සම්මාන කොතෙක් වුවද ඒ සියල්ලටමත් වඩා ඔහු විසින් දිනාගන්නා ලද ජන හදවත් බොහෝය. ඔහුගේ වියෝව විසින් ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයේ ඇතිකරනු ඇති රික්තය බොහෝ කලකට නොපියවෙනු ඇති බවට කිසිදු සැකයක් නැත.
ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ සියලූ දෙනාත් ශ‍්‍රී ලංකාවාසී ජනතාවත් සමඟ එම ශෝකය බෙදාගැනීමට අපිද එක්වෙමු. අවසාන වශයෙනුත් අපෙන් වියෝ වූ පණ්ඩිත් අමරදේවයන්ට අපේ ප‍්‍රණාමය පුදකර සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2016.11.03

Leave A Reply

Your email address will not be published.