topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තෙල් මිළ අනිවාර්යෙන්ම අඩු කරනවා.

අද වනවිට රට පුරාම වසංගතයෙන් පස්සේ ජනතාව ආර්ථික අතින් සම්පූර්ණයෙන්ම බිඳ වැටිල තියෙන්නෙ. කෝවිඩි වසංගතය නිසා ගෙවල්වල ඇඳිරි නීතියෙන් හිර වෙච්ච අපේ ජනතාවගේ අද ජීවන අවස්ථා නැති වෙලා තියෙනවා. ඒ අයට අද සාක්කුවේ සල්ලි නෑ. රැකියාව නෑ, ආණ්ඩුවේ රැකියාව කරන අයගේ වැටුප් කප්පාදු කරල. අතිකාල දීමනා කප්පාදු කරල. විශ්‍රාම වැටුප කප්පාදු කරල. අපේ රජය විසින් ලබාදීපු වැටුප් වර්ධකය ජනවාරි මාසෙ ඉඳන් නවත්තල. විශ්‍රාම වැටුප් වර්ධකය ජනවාරි මාසෙ ඉඳන් නවත්තල. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවය කළ පිරිස් කිසිම හේතුවක් නැතිව එළියට දාල. ස්වයං රැකියා කරපු මිනිස්සු අද ඔක්කොම පාරට වැටිල. හැම පැත්තකින්ම අපට ඇහෙන්නෙ බඩගින්න, වේදනාව. තමන්ගෙ දරුවන් ඉදිරියට ගෙනියන්න තියෙන නොහැකියාව.

මේ අස්සෙ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ මේ ආණ්ඩුව අද සම්පූර්ණයෙන්ම සහ ගහන බදු ගහල. තෙල් වලට, විදුලි බිලට, ජල බිලට බදු ගහල ජනතාව තලා පෙලා දමල තියෙනවා.

අපි බොහොම පැහැදිළිව කියනවා, අගෝස්තු 06 වෙනිදා අපිට රාජ්‍ය බලය ලැබුණු පසු මේ සහගහන තෙල් බදු අපි අඩු කරන බව බොහොම පැහැදිළිව කියනවා. මොකද අපි එහෙම කියන්නේ, එදා යහපාලන ආණ්ඩුව වෙලාවෙත් මම තමයි විදුලිබල හා බලශක්ති ඇමති විදියට හිටියෙ. අපි දවස් 12 ක් ඇතුළත ප්‍රෙටල්, ඩීසල්, භූමිතෙල් මිල අඩුකළා. අපි අනිවාර්යෙන්ම රාජපක්ෂලගේ සහගහන තෙල් බදු අයින් කරනවා. ජල බිලට, විදුලි බිලට අනිවාර්යෙන්ම සහනයක් ලබාදෙනවා. ඒ වගේම කිසිම කප්පාදුවකින් තොරව රාජ්‍ය සේවකයාට අපේ ආණ්ඩුව ලබාදීපු වැටුප් වර්ධකය ලබාදෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් වර්ධකය ලබාදෙනවා. ඒ වගේම කිසිම සේවකයෙක් සේවයෙන් පහකරල ගෙදර යවන්න දෙන්නෙ නෑ, ඒ අයව රජයෙන් නඩත්තු කරනවා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ, අද වැඩබිමේ අපි වෘත්තීය සමිනි නියෝජිතයින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට එක් වෙමිනි.

Leave A Reply

Your email address will not be published.