topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් හේතුවෙන් මියගිය හොත් විගමණික ශ්‍රමිකයින්ට ලක්ෂ 5 යි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවී කොවිඩ් 19 වැළඳී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද කාර්යාංශය රක්ෂණ වන්දි පිරිනමන බව කමල් රත්වත්තේ  සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මගින් ඇති කර ගෙන තිබෙන 2019 ගිවිසුමට අනුව, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයකදී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5, කොවිඩ් 19 රෝගය වැළදී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද ගෙවන අතර, දැනටමත් ඒ සඳහා 20 දෙනෙකුගේ ලිපිගොනු සකස් කරගෙන යමින් තිබෙන බව කාර්යාංශය පවසයි.

Leave A Reply

Your email address will not be published.