topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තර්කයට උත්තර දෙන්න බැරුව නිකරුනේ අපිට චෝදනා කරනවා-ඇමති කිරිඇල්ල.

FormatFactoryZ07A1464

‘‘එදා බැංකු කඩපු අය, මිනී මරපු අය, ඡන්දෙ දාන්න ආව මිනිස්සුන්ට වෙඩි තියපු අය, රත්තරං බඩු මංකොල්ල කාපු අය, අපි කොප් වාර්තාව ගැන තර්කයක් ඉදිරිපත් කලාම තර්කයට උත්තර දෙන්න බැරුව නිකරුනේ අපිට චෝදනා කරනවා’’

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඔහු මෙම අදහස් පලකලේ මහනුවර තෙල්දෙණිය ජාතික පාසලේ නව තාක්ෂණ විද්‍යා පිඨය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. රු.මිලියන 60ක මුදලක් මෙම විද්‍යාපීඨය වෙනුවෙන් වැයකොට ඇත.

එහිදි වැඩි දුරටත් අදහස්  දැක්වු ඇමති කිරිඇල්ල.

අද ඇතැම් පිරිස් කෝප් වාර්තාව අල්ලාගෙන රජයට දොස් කියනවා. අගමැතිතුමාට බනිනවා. කවුද මේ බනින්නේ? පිරිසිදු දෑත් තියෙන අයද අපිට බනින්නේ? මේ බනින අය දැනට අවුරුදු ගණනාවකට කලින් බැංකු කඩපු අය, මිනී මරපු අය, ඡුන්දෙ දාන්න ආව මිනිස්සුන්ට වෙඩි තියපු අය, රත්තරං බඩු මංකොල්ලකාපු අය, මේ අය තමයි අපිට බනින්නේ. අනුන්ට බොරු චෝදනා කරන්න කලින් තමන්ගේ අතීතය මතක තියාගන්න ඕනේ. කෝප් වාර්තාව ගැන මම තර්කයක් ඉදිරිපත් කළා. එයට උත්තර දෙන්න බැරි වුනාම විවධ චෝදනා එල්ල කරනවා, තර්ජනය කරනවා. කෝප් වාර්තාව සම්බන්ධයෙන් මම තර්කයක් ඉදිරිපත් කලා. තර්කය තමයි, කෝප් කමිටුවේ සාමාජිකයින් කෝප් පරීක්ෂණය යන අතරතුර පුවත්පත් සාකච්ඡුා තියලා අරයා වැරදියි, මෙයා වැරදියි කියලා ප‍්‍රකාශ නිකුත් කිරීම සාධාරණ යුක්ති මූලධර්මයට පටහැනියි කියලා. කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් පූර්ව නිගමනයක ඉඳලයි මේ පරීක්ෂණය පැවැත්වූවේ. මම එහෙම කිව්වේ, එහෙම ප‍්‍රකාශ කරනවා නම් මෙම කෝප් කමිටුව ඉදිරියට එන පුද්ගලයින්ට අගතියක් වෙන නිසයි. මම පාර්ලිමේන්තුවේදී අවවාද කෙරුවා. කෝප් කමිටු සාමාජිකයෝ හැමදාම කෝප් කමිටුව අවසන් වුනාම පුවත්පත් සාකච්ඡුාවක් තියලා කෝප් කමිටුව පරීක්ෂණ කරන පුද්ගලයා ගැන විවිධ ප‍්‍රකාශ කරනවා. එ්ක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනියි. සාධාරණ යුක්ති මූලධර්මයට පටහැනියි. මේක හරියට විනිශ්චයකාරවරයෙක් තමන් ඉදිරියේ විනිශ්චය වන නඩුව ඉදිරි දවසකට කල්දාලා පුවත්පත් සාකච්ඡුාවක් තියලා කියනවා අද මගේ ඉදිරියට ආව විත්තිකරු වැරදිකාරයා කියලා. එහෙම දෙයක් තමයි ඇතැම් කෝප් සාමාජිකයිකයිනුත් කළේ. මේ වාර්තාවේ වටිනාකම නැතිව ගියා. කෙසේ වෙතත් ගරු අගමැතිතුමා මට උපදෙස් දුන්නා කෝප් වාර්තාව නීතිපතිවරයාට යොමු කරන්න කියලා. කෝප් වාර්තාව දැන් නීතිපතිවරයා ඉදිරියේ තියෙන්නේ.

පසුගිය රජය කාළේ කෝප් වාර්තා තිහක් තිබුනා. එකම කෝප් වාර්තාවක්වත් නීතිපතිට යොමුකලේ නැහැ. සියල්ලම කුණු බක්කියට දැම්මා. එ් කාලේ කතා කරන්න දුන්නේ නැහැ. අද කතාකරන අය එ් කාලේ කතා කෙරුවාද? එදා කතා කරන්න බැහැ. නව රජය ලබා දුන් නිදහස අයුතු විදියට පාවිච්චි කරන්න එපා කියලා මම එ් අයට කියනවා. අපි තර්ක කරමු, විවාද කරමු. මේ අය ගිය වසරේ මැතිවරණ දෙකක් පරාජය වුනා. ආයෙත් මොනවා ඔප්පු කරන්නද? ජනාධිපතිවරණය පරාදයි, පාර්ලිමේන්තු මැතිවරණය පරාදයි. ආයේ ඉතින් මොනවා ඔප්පු කරන්නද? මේ අය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ඉල්ලනවා. අපි එම මැතිවරණය ඉතා ඉක්මනින් ලබා දෙනවා. තුන්වැනි වතාවටත් එ් අය පරාජයට පත් වෙනවාට කිසිම සැකයක් නැහැ. අද ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙකම ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජාතික ආන්ඩුවක් හැදුවේ අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්නයි.

මේ අවස්ථාවට මධ්‍යම පලාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් එ්කනායක ඇතුළුව  පිරිසක් සහභාගී වූහ .

Leave A Reply

Your email address will not be published.