topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චෝදනා12යි,3කට අල්ලස් කොමිසමට පැමිණිලි.

Studio_20161109_132414

මුදල් අමාත්‍ය රවී කරුණානායක ට චෝදනා 12ක් තිබෙනබවත්,  එයින් චෝදනා 3ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ බව පර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැසුවේ ය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා  සිටියේ ය.
පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පැමිණිලි කළ බවත්,මේ ආකාරයට දූෂිත ලැයිස්තුවේ ඉහළම 10 දෙනා ගැන විටෙන් විට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගෙවුණු කාලය තුළ මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් රජයට පාඩුවී ඇති මුදල්වල වටිනාකම රු.බිලියන 32ක් පමණ වන බවත්,එයින් මේවන විට කරන ලද පැමිණිලි සමග අගමැතිවරයා රු.බිලියන15ක්ද,රවී කරුණානායක බිලියන 10ක වංචාවක්ද කර ඇති බව පෙන්වාදී ඇති බවත්,ඉතිරි පිරිස් හා වටිනාකම් පසුව ක්‍රමයෙන් හෙළිකරන බවත් ඔහු සඳහන් කළේය.
රවී කරුණානායක ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා ත්‍රිත්වය හෙළිදරව් කරන ලද අතර
එහි පළමු චෝදනාව වූයේ නීති විරෝධී ලෙස ආනයනය කළ ප්‍රා‍ඩෝ වර්ගයේ මෝටර් රථ 800ක් සහ බෙන්ස් වර්ගයේ මෝටර් රථ 900ක්,රේගුව විසින් රාජ සන්තක කළ යුතු බවට හෝ නියමිත රේගු ගාස්තු ගෙවීමකින් තොරව නිදහස් කළ නොහැකි බවට තීරණය කර තිබියදී රු.ලක්ෂ 16 බැගින් සුළු මුදලක් ගෙවා ඒවා නිදහස් කර ගැනීමට අදාළ සමාගම්වලට ඉඩලබාදෙමින් රජයට අති විශාල මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්බවත්
මුදල් අමාත්‍යවරයාගේ දියණියට අයත් යයි සැලකෙන “ග්ලෝබල් පාර්ක්”නමැති සමාගම ඇපකරයක් නොමැතිව ගුදමක් ලබාදීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව ‍දෙවන චෝදනාව බවත්,
රවී කරුණානායක  අධ්‍යක්ෂ ධූරයක් දරන ලද සිංගප්පූරු සමාගමක ප්‍රධාන පරිපාලන නිලධාරියාට කොළඹ හිල්ටන් ‍හෝටලයේ නවාතැන් ගැනීමට පහසුකම් සලසාදී ඔහුගේ සියලු වියදම් මුදල් අමාත්‍යංශයේ මහජන මුදලින් ගෙවීමට කටයුතු කිරීමෙන්ද ඔහු රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවත්,ඒ සම්බන්ධයෙන්ද පැමිණිල්ලේ තෙවන චෝදනාව වේ.

කොළඹ

Leave A Reply

Your email address will not be published.