ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර. පුවත් On Aug 8, 2020 මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබේ. එම නාම ලේඛන ලැබීමෙන් පසු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට නියමිතව ඇත. Share this:TwitterFacebook Related