නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන් අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියහ.