topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිංහරාජය විනාශ කරමින් පාරක් කපන්නේ මන්ත්‍රි නිපුණ රණවකගේ මැදිහත් වීමෙනුයි.

ලෝක උරුම සිංහරාජය කපන්නේ මොන රාජපක්ෂගෙ හෝටලයට පාර හදන්නදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසයි

ලෝක උරුමයක් සහ අතිපෞරාණික වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය කපමින් නෙළුව සිට දෙනියාය දක්වා මාර්ගයක් තනන්නේ රාජපක්ෂ ඥාතියකුගේ හෝටලයකට පාරක් තැනීමට බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිළිතුර කුමක්දැයි ඔහු වැඩි දුරටත් අසයි. මෙම විනාශකාරී ව්යාපෘතියට නිපුණ රණවක මැදිහත්ව සිටින බවට එල්ල වන චෝදනාවට ආණ්ඩුව පිළිතුරු දිය යුතු යැයිද ඔහු පැවසයි.
අද  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රධාන කාර්යාලයේ මාධ්ය හමුවක් පවත්වමින් පුබුදු ජයගොඩ පැවසුවේ, නෙළුව සිට දෙනියාය දක්වා ඉදි කරන ලද මාර්ගයක් තිබියදී සිංහරාජය හරහා අලුතින් විනාශකාරී ලෙස මාර්ගයක් සකසන්නේ කිසිසේත්ම ජනතාවගේ අවශ්යතා සඳහා නොවන බවයි. මෙම ව්යාපෘතියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ පරිසර අධිකාරියේ අවසරය ගෙන නැති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවට හමුදාව ඉදි කරන මෙම මාර්ගය නීති විරෝධී බවත් ඔහු පෙන්වා දෙයි.
1978 දී සිංහරාජ වනාන්තරය ජෛව රක්ෂිතයක් ලෙස නම් කර තිබෙන බවත් 1988 දී ඉන් අක්කර 8864ක් යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බවත් පෙන්වා දුන් පුබුදු ජයගොඩ මෙම වනාන්තරය තුළ තවමත් සොයා නොගත් ශාක හා සත්ව විශේෂ රාෂියක් ඇති බව පැවසීය. පසුගියදා නව හූනන් විශේෂ දෙකක් සොයා ගැනීමෙන් ඒ් බව තහවුරු වේ. ඇතැම් සත්ව හා ශාඛ විශේෂ පවතින්නේ සිංහ රාජ වනාන්තරය තුළ පමණී. මෙම විනාශය නතර කිරීමට ජාතිකවත් ජාත්යන්තරවත් ගත හැකි සියලු ක්‍රියාමාර්ග  ගන්නා බවත් සිංහරාජය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසෙන ලෙස සියල දෙනාට ආරාධනා කර සිටින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.