topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංහරාජයේ පාර කපන්නේ වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු වාර්තාවක් කැඳවන්නේ නැතුවයි.

“ලංකාගම සිට නෙළුව දක්වා ගමන් කිරීමට පැරණි මාර්ගයක් තිබිලා තියෙනවා. කියන එක අපි පිලිගන්නවා. නමුත් දැන් හදිසියේ ආණ්ඩුව හමුදාව යොදාගනිමින් මෙම මාර්ගය පුළුල් කිරීම සඳහා යම් කටයුත්තක් කරලා තියෙනවා. වෙනසක තාරුණ්‍ය සංවිධානය ලෙසත් වෙනත් පරිසර සංවිධානත් කියන්නනේ එම  ප්‍රදේශවාසීන්ට ගමන් කිරීම සඳහා මාර්ගයක් අවශ්‍යයි. එකට කිසිදු විවාදයක් නැහැ. අපි මතුකරන ප්‍රශ්නය ආණ්ඩුව හමුදාව යොදාගනිමින් කටයුතු කරන්නේ ජනතාවට පාරක් ඉදිකරදීමේ අරමුණෙන්ද කියන එකයි. මේ ජනතාව පවිච්චි කරපු මාර්ගය යම්කිසි විදිහකට සංවර්ධන කරලා ජනතාවට පහසුකම් සැපයීම අනිවාර්යයෙන් කළ යුතුයි. සිංහරාජය ගත්තම ජෛව විවිධත්වය අතින් ලෝකයේ ඉහළම තියෙන වනාන්තර ප්‍රදේශයක්. ලෝක උරුමයක්. මේ වනාන්තර ප්‍රදේශයේ බිම් අඟලක හරි හානියක් වෙනවනම් එය ප්‍රශ්නයක්. මෙය ඉදිකරන්නේ වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ කිසිදු වාර්තාවක් කැඳවන්නේ නැතුව. එහෙම වාර්තාවක් කැඳෙව්වානම් අඩුම තරමේ, අනුමැතියක් ගත්තනම් අඩුම තරමේ එම ආයතනවල මෙම රක්ෂිත ප්‍රදේශයට හානි නොවන පරිදි මාර්ගය ඉදිකරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කියන්න තිබුණා. රාජපක්ෂවරුන්ට අයත් හෝටල්වලට යන්න මේ පාර කපන්න 2013දීත් උත්සාහ කරා. ඒවගේම ඉදිරියට එන්න නියමිත ගිං – නිල්වල කියන ව්‍යාපෘතිය හරහා හම්බන්තොට කර්මාන්තපුරයට ජලය ගෙනයාමට අවශ්‍ය ඉදිකිරීම් කිරීම සඳහා අවශ්‍ය ද්‍රවය, වාහන ගෙනයාම සඳහා තමයි මෙතරම් කඩිනමින් ඉදිකිරීම් කරන්නෙ. ගිං- නිල්වල කියන ව්‍යාපෘතිය නිර්මාණය කරද්දී ඔය ගම්මාන කිහිපයක් යටවෙන්න පවා නියමිතයි. ජනතාව තමන්ට පාරක් ඉල්ලීම පාවිච්චි කරලා ආණ්ඩුව කරන්නේ වෙන වැඩක්. අපි විරුද්ධ වුණේ ඒකට. අපි ලංකාගම ප්‍රදේශවාසීන්ට කියනවා ආණ්ඩුව මාර්ගය හැදීමේ වගකීම පැහැර හැර තිබීම සම්බන්ධයෙන් විරෝධය පළකරන්නත් අපි සූදානම්. නමුත් මේ මාර්ගය ඉදිකරන්නේ ආණ්ඩුවේ වෙනත් දේශපාලන වුවමනාවක් ඉෂ්ඨ කරගන්න. ඒ නිසා පාර හැදෙන එක නතර වෙන වැඩේටත් වගකියන්න ඕනා ආණ්ඩුව මිසක් වෙන කවුරුවත් නෙමෙයි. අදාළ ආයතනවල නිසි තක්සේරු කිරීම් යටතේ මෙම මාර්ගය ඉදිකළ හැකිව තිබියදී ඊට එහා දේශපාලන වුවමනාවක් ඉෂ්ඨ කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමයි අපේ විරෝධය තියෙන්නෙ”

වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර.

 

Leave A Reply

Your email address will not be published.