topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිගෙනුත් කිසිම උපදෙසක් නැහැ , රාජ්‍ය බුද්ධි සේවය සාස්තර කියන තැනක් නෙවෙයි,මට කණගාටුයි මේ වගේ කණ්ඩායමක් එක්ක වැඩකරන්න වීම ගැන.

තමන්ට  අවශ්‍ය වූයේ එක් මිනිහෙක් හෝ මැරෙන එක වළක්වා ගැනීමට වන හෙයින් 2019 අප්‍රේල් 20 වැනිදා ලැබුණු ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලද බුද්ධි තොරතුරද ක්‍රියාත්මක විය යුතු අයට දැනුම් දී තිබුණ බව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වත්මන් නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය.

2019 ජනවාරි මස 06 වැනි දින සහාරන් හෂීම් හා එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරය විසින් එවක ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

ඒ අනුව එම තොරතුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔහුගෙන් වැඩිදුරටත් විමසීමක් හෝ ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස උපදෙස් දීමක් හෝ සිදුකළේද යන්න කොමිසම විසින් නගන ලද පැනයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන  පැවසුවේ තමන්ට එවැනි උපදෙසක් ජනාධිපතිවරයාගෙන් නොලැබුණු බවයි.

සහරාන් හෂීම්ට අනුගාමිකයින් කොපමණ සංඛ්‍යාවක් සිටියේ ද යන්න ප්‍රකාශ කිරීම සදහා රාජ්‍ය බුද්ධි සේවය සාස්තර කියන තැනක් නොවන බවද නිලන්ත ජයවර්ධන මහතාපැවසුවේය.

අප්‍රේල් 4 වනදා ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි තොරතුරු ලැබෙනවිට සහරාන් හෂීම්ට අනුගාමිකයින් කොපමණ පිරිසක් සිටියේදැයි රාජ්‍ය බුද්ධි සේවයට අවබෝධයක් පැවතියේදැයි ජනාධිපති නීතිඥවරයා කළ ප්‍රශං කිරීමට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම කළේ කුමන් මාධ්‍යයකින්දැයි මෙහිදී ප්‍රශ්න කෙරුණි.

වට්ස්ඇප් සහ SMS මාර්ගයෙන් තමන්ට තොරතුරු ලබාදුන් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.  මෙම විමර්ශනයට අවශ්‍ය බව හැඟෙන තොරතුරු පමණක් විමර්ශන නිලධාරීන්ට වට්ස්ඇප් මාර්ගයෙන් ලබාදී ඇත.

නිලන්ත ජයවර්ධන  වෙත ප්‍රශ්නයක් යොමුකරමින් ජනාධිපති නීතීඥවරයා විමසුවේ මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියෙන් පසු සැඟවුණු සහරාන් හෂීම් හා ෂාහිඞ් නමැත්තන් ඔලුවිල් ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරු පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා තමන්ව දැනුවත් කළේද යන්නයි.  තමන්ව එලෙස දැනුවත්කර තිබූ බව  ඔහු කියාසිටියේය.

එසේ නම් එය පොලිස්පතිවරයාට යොමු කිරීමේ දී තොරතුරක් ලෙස පමණක් නම් කළේ ඇයිද යන්න  පෙරළා ප්‍රශ්න කෙරුණි. එහිදී සාක්ෂිකරු පැවසුවේ වාර්තා මත පදනම්ව වචන හරඹ සහ තර්ක කිරීම කළහැකි වුවද වැදගත් වන්නේ සමස්ත ක්‍රියාවලිය තුළ තමන් අදාළ පුද්ගලයින්ට එම තොරතුර ලබාදී තිබීම බවයි.

තමන් රජයේ සේවකයෙක් බවත්, තොරතුරු රැස් කිරීමේ සිට,ලියුම් ටයිප් කිරීමේ සිට,ලිඛිත දැනුම් දීමෙන් එහාට ගොස් දුරකථන ඇමතුම්, SMS,වට්ස් ඇප් පණිවිඩ මඟින් දැනුවත් කිරීමේ සිට සියලු රාජකාරී ඉටුකර තිබෙන බවත් දැන් පවතා තත්ත්වය අනුව ඒ මොහොතේ රැකියාව කර ඇත්තේ තමන් පමණක් බවත් හැඟෙන බවත් නිලන්ත ජයවර්ධන  සාක්ෂි දෙමින් සඳහන් කළේය.

රජයෙන් වැටුප් ලබා ගත්තේ, දුරකථන බිල්පත් ගෙව්වේ තමන්ගේ පමණක් නොවන අතර තනි මිනිසෙකුට රටක් කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කරන ලදී. ඇතැම් පුද්ගලයන් විදෙස් ගත වූවාට තමන් කුමක් කරන්නේද යන්න පිලිබඳ කාරණයද මෙහිදී ඔහු මතුකරන ලදී.

බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා,පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී දැනුවත් කර තිබුණ අතර ජනාධිපතිවරයාට දැනුම් දීමට උත්සහ කළත් ඔහුගේ දුරකථනය ක්‍රියාත්මක නොවුණ බවද ඔහු පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.