topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මල්වානේ මන්දිරය බැසිල්ගෙ,අයිතිකාරයෙක් නැති මැණික් මල්ලක්,අද්භූත නිවාස,හෝටල් කියලා මාධ්‍යවල ගියා.

“කාලයක් තිබුණා අයිතිකාරයෙක් නැති මැණික් මල්ලක්, ඒ වගේම අයිතිකාරයෙක් නැති අද්භූත නිවාස, මල්වානේ මන්දිරය බැසිල්ගෙ කියලා පත්තරවල ලිව්වට කවදාවත් ඔප්පුකරන්න බෑ. ඒ වගේම දැන් අයිතිකාරයන් නැති හෝටල් ගැන කතා කරනවා. ගෝල්ෆේස් එකෙත් එහෙම ඒවා තියෙනවා. නමුත් දැන් සජීව චාමිකර පරිසරවේදියාව අල්ලාගෙන හම ගහන්න හදන්නේ ඇයි? ඔහු මාධ්‍ය හමුවේදී කිව්වේ විවිධ හෝටල් හදනවා ඒ අතර යෝෂිතගේ හෝටලයත් හදනවා කියලා. දැන් මාධ්‍යවල පරිසරවේදීන් එකතු වෙලා සිංහරාජය රැක ගන්න මාධ්‍ය හමු තියෙන කොට ඒවා මාධ්‍යයේ ගියේ නෑ. චැනල් කිහිපයක විතරයි ගියේ සජීව චාමිකර මාධ්‍ය සාකච්චාවක් තිබ්බේ හෝටලයක් හදනවා කියලා නෙමේ සිංහරාජ වනාන්තරයට වෙන්න යන විනාශය ගැන කියන්න . ඒක මාධ්‍යවල යන්නේ නෑ හැබැයි ඒකේ කෑල්ලක් අල්ලාගෙන දැන් මේ යන්නේ පරිසරවේදින්ව හිර කරන්න හරිම පැහැදිලි මේ ක්‍රියාත්මක වෙන්නේ මර්දනයක් පරිසරවේදීන් නිහඩ කරන්න යන්නේ ඒ පරිසරවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයක් විදිහට අපිට කරන්න පුළුවන් උපරිමදේ අපි කරනවා නඩුවට පවා අපි උදවු කරනවා. සජීව චමිකරව නඩු දාලා බය කරන්න යන්නේ මීට කළින් කලවාන, සුරිය කන්ද පාරේදී, 2009දී දෙණියාය පාරේදී , 2019 කලවාන දෙණියාය පාරේදී සිංහරාජය විනාශ වෙන එක නැවැත්තුවේ පරිසරවේදීන් මැදිහත් වෙලා. දැන් මේ නඩු පවරලා මේ පරිසරවේදින්ව බය කරන්න හදනවා නම් එකක් ඒ අය බය වෙන්නේ නෑ. බය කරන්න දෙන්නෙත් නෑ. දෙවෙනි එක මේක මේ නීතිය දාලා මර්දනය කරන්න හදන්නේ ඒ සජීව චමිකරට අදාල කතාව.

දෙවෙනී එක පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් පදිංචිවෙලා ඉන්න අක්කගේ නිවසට පානදුර පොලීසිය ඇවිත් තියෙනවා. ඇවිත් නිවසට එන්නේ කවුද? නිවසේ ඉන්නේ කවුද? නිවසට යනෙන අයගේ වාහන වල අංක ඉල්ලගෙන තියෙනවා. විල්පත්තුව කපනවා කියලා එකට එරෙහිව ගොඩ නැගුනු ජනමතය භාවිතා කරලා තමයි ආණ්ඩුව බලයට අවේ. දැන් සිංහරාජය කපනවා කවුරුත් ඒකට කතා කරන්නේ නෑ. වැසි වනාන්තර අතර ලෝක උරුමයක් වෙච්ච සිංහරාජය කපමින් ඉන්නවා මේ ගැන කිවුව ගමන් ජනාධිපතිවරයා කිවුවේ මේක අත්හිටෙවුවා කියලා නිවේදනය කරා. ඊට පස්සේ පරිසරවේදින්ගෙන් පලිගැනීම පටන්ගෙන තියෙනවා. ඒ වගේම විවිධ බොරු ප්‍රචාර පටන්ගෙන තියෙනවා සජීව චාමිකර කිවුව නැති දෙයක් සිරස්තල විදිහට දාලා පොදුජන පෙරමුණේ අය මෙහෙයවන වෙබ් සයිට් මඩ බලකායන් මේවා ඒ අයගේ ඒවල දාලා තියෙනවා. සිරස්තලයේ දාලා තියෙනවා යෝශිතගේ හෝටලයට පාර කපයි කියලා හැබැයි වීඩියෝ එක බැලුවම සජීව එහෙම එකක් කියන්නේ නෑ. හැබැයි මෙතන හෝටල් ප්‍රශ්නෙත් තියෙනවා වගේම තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා
එකක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයිති වනාන්තර බෙදලා තියෙනවා ඒ වනාන්තර සිංහරාජයට සම්බන්ධ පරිවාර වනන්තර ඒ නිසා පරිසරවේදීන්ගේ දිර්ඝකාලින උද්ඝෝෂණයක් තිබුණා. මේ වනාන්තර සිංහරාජයේ කොටස් බවට පවරලා මේ වනාන්තර ආරක්ෂා කරන්න කියලා.
මොකද මේ පරිවාර වනාන්තර නැති උනොත් සිංහරාජය විනාශ වෙනවා. එනිසා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ දුර කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා ගැසට් නිවේදනයකට අත්සන් කරා ඉඩම් ප්‍රතිසංකරන දෙපාර්තමේන්තුවට මේ පරිවාර වනාන්තර පවරලා හැබැයි ඔහුගේ ජනාධිපති දුරය නැති උන නිසා ඔහු අත්සන් කළ ගැසට් නිවේදනය මේ වන තුරු ප්‍රකාශයට පත් කරලා නෑ . දැන් මේ අය කරන්න හදන්නේ එක ප්‍රකාශයට පත්කරන්නේ නැතිව මේ වනාන්තර ටික තේ සමාගම් වලට හොටෙල් සමාගම් වලට වෙනත් බහුජාතික සමාගම් වලට විකුණන්න.
දෙවෙනි එක තමයි මෙතන තියෙනවා රක්ෂිත නොවන වනාන්තර කියලා කොටසක් මේ වනාන්තරවල ආරක්ෂාවට තිබ්බ 5/2001 අහෝසි කරනවා කියල බැසිල් රාජපක්ෂ කෙලින්ම කිවනේ මේවා අහෝසි කරලා මේවා සංවර්ධන කටයුතුවලට යොදවා ගන්නවා කිවුවනේ ඔය සංවර්ධන කටයුතු කියන්නේ වෙන මොනවත් නෙමේ MCC වගේ ව්‍යාපෘති ලංකාවේ වනාන්තර ටික බහුජාතික සමාගම්වලට සූරගෙන කන්න දෙන්න යන්නේ ඒ අයට ධනය ගොඩගැහෙනවා හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ පවුල් ජීවිත, පරිසරය, සෞඛ්‍ය, සංස්කෘතිය මේ සියල්ලම විනාශ වෙනවා.
අනිත් එක තමයි සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සංචාරක ව්‍යපෘතියක් ලෝක බැංකුව හරහා සිදු කරන්න යනවා. සැලසුමේ හැටියට සිංහරාජය ඇතුළට පාරවල් කපලා එක ඇතුලේ හොටෙල් ඉදි කරලා ඒකෙන් සල්ලි හම්බකරන්න හදන්නේ
ඊට අමතරව ඒ ගොල්ලෝ හදන්නේ ගිංගග මාදුරු ඔයෙන් හරස් කරලා ඒ වේල්ලේ තියෙන වතුර කොළඹට යවන්න අර උමා ඔය ව්‍යපෘතිය විදියට දැන් මේ ඒ මාර්ගය හදන්න යන ප්‍රශ්නය තියෙන්නේ දැන් ලංකාවේ පරිසරය සම්බන්ධව බරපතල ප්‍රශ්නෙක අපි ඉන්නේ. අර බ්‍රසීලයේ ජනාධිපති බෝල්සනාරෝ ඇමසන් වනාන්තරය විනාශ කරද්දී ඒකට විරුද්ධ වුණා. අපි සිංහරාජය රැක ගැනීම වෙනුවෙන් අපි ඕනා දෙයක් කරනවා. මේකට හැම වෙලේම පෙන්නන්නේ ලංකාගම ජනතාව ලංකාගම වෙනුවෙන් නම් මේක කරන්නේ ලංකාගම ප්‍රශ්න තියෙනවා. සෞඛ්‍ය පහසුකම් නැ පාසල් වල ගුරුවරු න ගමට බස් එකක් නෑ එකට මේ අයට ලංකා ගම මතක් වෙන්නේ නෑ දැනටත් ලංකාගමට පාරක් තියෙනවා ඒක ප්‍රතිසංකරණය කරන්නේ නෑ.
අනෙක් කිසිම අවස්ථාවක තීරණ ගද්දි ජනතාව ගැන හිතන්නේ නෑ. මේ පාර කපද්දී විතරයි ජනතාව මතක් වෙන්නේ. අපි මැතිවරණයේදීත් කිව්වා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් පෙනිසිටිනවා කියලා. ඒ වගේම ජනතාවගේ ඇත්ත ප්‍රශ්න මතු කරන අය මර්දනය කරන්න හදනවා නම් අපි එකට එරෙහිව පෙනි සිටිනවා.”

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ.

Leave A Reply

Your email address will not be published.