topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ක්‍රීඩාවේදී දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු.

FormatFactoryIMG_5746.

 සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා බුද්ධි මණ්ඩපය  රැස් වූයේ වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය. ඒ  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ආරාධනාවෙනි. ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ විද්වත් අදහස් විමසීම එහි අරමුණ විය. එහිදී අර්ජුන රණතුංග  අවධාරණය කළේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයාගේ සංවර්ධනය සඳහා වූ අවධානය මේ වනවිට ගිලිහී ඇති බවයි. ඉදිරියේදී කනිෂ්ඨ ජාතික කණ්ඩායම් නියෝජනය කරන පාසල්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂ ලකුණු ලබා දීමේ ක්‍රමයක් ඇති කළ යුතු බවට තමන් යෝජනා කරන බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේය.  “අද කනිෂ්ඨ ජාතික කණ්ඩායමක් නියෝජනය කරන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අධ්‍යාපනයේදී කැපවීම් කරන්න වෙනවා. ඒ කැපවීම කරන්නේ රට වෙනුවෙන්. මේ නිසා මම යෝජනා කරනවා අවම වශයෙන් ක්‍රීඩාවේදී දක්වන දක්ෂතා සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ඔවුන්ට ලකුණු ප්‍රමාණයක් ප්‍රදානය කළ යුතුයි කියලා. එය ලකුණු 25ක් 30ක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ළමයා සාමාන්‍ය පෙළ විභාගය සමත්. ඔහු කළ යුත්තේ සම්මානයක් ලබා ගැනීමට මහන්සි වීම පමණයි. එවිට අපිට පාසල් ශිෂ්‍යයා ක්‍රීඩාවට වගේම ඉගෙනීමටත් යොමු කර ගන්න පුළුවන්….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

මෙම බුද්ධි මණ්ඩපයට එක් වූ ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර  පැවසුවේ දක්ෂයින් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් ඇතත් දක්ෂතා කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලක් තවමත් මෙරටට නොමැති බවයි. “සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා අපිට සිටි දක්ෂ ධාවන ශූරින්. මම යෝජනා කළා එදා මේ අයගේ ජානමය පරීක්ෂණයක් කරන්න. නමුත් එය සිදු වුණේ නැහැ. එවැනි ජානමය පරීක්ෂණයක් කළා නම් අපිට පුළුවන් අඩුම ගණනේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සීමාවන් හඳුනා ගන්න. සංසන්දනය කර දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගන්න. අද අපිට තියෙන්නේ ධවල භීතිකාවක්. අපි සුදු මහත්වරුන් කියන දේ අහනවා. අපවැනි දේශීය විද්වතුන් කියන දේ අහන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මත ක්‍රීඩාවේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්ද කියන කරුණ ගැටළුකාරී කරුණක්….” යැයිද යෝගානන්ද විජේසුන්දර  පැවසීය. හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ කේ. එස්. පීරිස් , ටේබල් ටෙනිස් හිටපු ජාතිකශූර ලලිත් ප්‍රියන්ත, ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් රෝහණ පෙරේරා, ජාතික මළල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපති ජී. එල්. එස් පෙරේරා, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, ප්‍රවීණයන්ගේ වොලිබෝල් සංගමයේ සභාපති මර්වින් ප්‍රනාන්දුපුල්ලේ යන අය මෙම බුද්ධි ක්‍රීඩා මණ්ඩපයට එක් වූහ.

Leave A Reply

Your email address will not be published.