ආසාදිතයින් සංඛ්‍යාව 3,097ක් දක්වා ඉහලට. පුවත් On Sep 2, 2020 මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,097ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ පුද්ගලයින් සිව් දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබු සමස්ථය 2,883ක් දක්වා ඉහළ ගොස් ඇත. Share this:TwitterFacebook Related