ඉදිරි පැය කිහිපය තුළදීත්, දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර දෙසීය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. දිවයිනේ පහළ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය මෙම හදිසි තද සුළං සහ වැසි තත්ත්වයට හේතු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .