topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නැහැ.

Studio_20161122_080546

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර   පාර්ලිමේන්තුව අමතමින් ‘රනිල් වික්‍රමසිංහ අගමැති පදවියේ සිටිනතෙක් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නොපැවැත්වෙන’ බව කියාසිටියේ ය.

එයට පිළිතුරු දෙමින් අදහස් පළකළ අගමැතිවරයා, පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම භාර පුද්ගලයා වන නීතිපතිවරයා වෙත එම කාරණය යොමුකළ බවයි සඳහන්  කළේ ය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තමන් එලෙස කටයුතු කළත් පසුගිය පාලන සමයේ සිදු වූ හෙජිං ගනුදෙනුව ‘ග්‍රීන් බොන්ඩ්ස්’ වැනි ගනුදෙනු පිළිබඳව තොරතුරු ඉල්ලා ඇතත් තවමත් එම තොරතුරු ලැබී නැති බවත් අගමැති වික්‍රමසිංහ කියාසිටියේය.ආණ්ඩුවට උපදෙස් දෙන පුද්ගලයා නීතිපතිතුමා. පාර්ලිමේන්තු වරප්‍රසාද හැර සෙසු ප්‍රශ්න ගැන අපි විමසන්නේ නීතිපතිතුමාගෙන්. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගෙන් විමසා කතානායකතුමාගේ උපදෙස් අනුව කටයුතු කරනමෙන් මේ කාරණය නීතිපතිවරයාට යොමුකළා’ අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවැසුවේ ය.

ඒ අනුව අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියා ඇතිබව නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

නීතිපතිවරයාගෙන් පරිබාහිරව පෞද්ගලික නීතිවේදීන් හමුවේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට හැකිනම් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂ නායකයන්ට ඒ සඳහා පියවර ගතහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.