topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් හෙළිදරව් කිරීමේ වරදක් නැහැ.

Studio_20161123_170837

අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් හෙළිදරව් කිරීමේ වරදක් නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන පැවසීය.

රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් ගෙන ගිය බව ද, ඔහු පෙන්වූ කාරණ අසත්‍යක් වී නැති බව ද පරණවිතාන කීවේය.

ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන එන බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දිගින් දිගටම කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය – අධිකරණ ඇමැතිවරයා කිව්වා ලංකා ඊනිවුස් කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන්වන බව. ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එය අනුමත කරනවාද?

ප්‍රශ්නවලට  පිළිතුරු දුන්  ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන

මම ඒ ගැන කියන්නම්. එම වෙබ් අඩවියේ කතුවරයා ලංකාවේ පුරවැසියෙක් ද, වෙනත් රටක පුරවැසියෙක් ද එසේ නැතිනම් සරණාගතයකු ලෙස සිටිනවාද කියා අපි දන්නේ නෑ. ඔහුගේ මාධ්‍ය භාවිතයන ගැන ජනමාධ්‍යවේදියකු ලෙස එහෙම නීතියෙන් දඩුවම් කරන්න අපට අවශ්‍යතාවක් නෑ. එහෙම කරනවා නම් අපේ අමාත්‍යංශය මගින් යමක් කෙරෙන්න ඕනා. අපි එහෙම කරන්නේ නෑ. ඔහුගේ මාධය ආයතනයක් පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. අධිකරණ ඇමැතිවරයා කිව්වේ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස කරනවා කියලයි. මම නම් දැකලා නෑ එහෙම අපහාස කරනවා කියා. මා සමගත් අධිකරණ ඇමැතිවරයා කිව්වා මහේස්ත්‍රාත්වරුන් තමන්ට පැමිණිලි කරන බව.

ප්‍රශ්නය – පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව කොහොමද එහෙම කටයුතු කරන්නේ?

පිළිතුර – පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව එහෙම කරන්න බෑ. අදිකරණ ඇමැතිවරයා කිව්වේ අපහාස කිරීම ගැන සහ මහේස්ත්‍රාත්වරුන්ට පෞද්ගලිකව පහර දෙනවා කියලයි.

ප්‍රශ්නය – හොර අලි ප්‍රශ්නයට මහේස්ත්‍රාත්වරයකු අත්අඩංගුවට ගත් විට ගම්පහ මහේස්ත්‍රාත්වරියක සිය ෆේස්බුක් පිටුවේ නීතිපතිවරයා විවේචනය කරමින් සටහනක් යෙදා තිබුණු බව වෙබ් අඩවි වාර්තා කළා. මෙය අපිත් දැක්කා. මේවා වාර්තා කරන එක වැරදිද?

පිළිතුර – වරදක් වාර්තා කිරීම හෙළිදරව් කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් අධිකරණ අමැතිවරයා කියා තිබුණේ පෞද්ගලිකව මඩ ගසන බවට විනිසුරුවරුන් පැමිණිලි කරන බවයි.

ප්‍රශ්නය – මේ කියන වෙබ් අඩවිය සහ තවත් මාධ්‍ය ආයතන පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය වුණා. නමුත් තවමත් පරීක්ෂණ සිදු වෙන්නේ මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ඝාතන සම්බන්ධයෙන් පමණයි?

ප්‍රශ්නය – රටේ අගමැති ජනාධිපති පවා මාධ්‍යවලට ප්‍රසිද්ධියේ දොස් කියනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍යයකට ටොයිලට් පේපර් කිව්වා. මේවට මොකද කියන්නේ?

පිළිතුර – අපි මාධ්‍ය මර්ධනය කරන්නේ නෑ. ජනමාධ්‍ය විවේචනය කරන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්.

Leave A Reply

Your email address will not be published.