ආසාදිතයන් 3313 දක්වා ඉහලට. පුවත් On Sep 23, 2020 මෙරට සමස්ථ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,313 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. තවත් ආසාදිතයින් 182 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි. Share this:TwitterFacebook Related