topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බංකොලොත් ආණ්ඩුව අභ්‍යාසලාභී දිමනාවත් නොගෙවයි.

2018 වසරේ අගෝස්තු මස බඳවාගත්, නැගෙනහිර පළාත් සභාවට අනුයුක්ත අභ්‍යයාසලාභී උපාධිධාරීන්ට මැයි මස සිට දීමනාව වන රුපියල් 20000ක මුදලවත් බංකොලොත් ආණ්ඩුව ගෙවා නැතැයි ධම්මික මුණසිංහ පවසයි.

 

මෙම අභ්‍යයාසලාභී උපාධිධාරීන් ස්ථිර කළ යුතුව තිබුණේ 2019 අගෝස්තු 21 දිනට වන අතර දැනටමත් මාස 14ක් තිස්සේ ස්ථිර කිරීමට පවා නොහැකි වී ඇති බවත් මේ පිළිබඳව පසුගියදා රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා හා ලේකම්වරයා දැනුවත් කළ ද පැහැදිලි පිළිතුරක් නොලැබුනු බැවින් මේ පිළිබඳව අද (02) දින නැවත අමාත්‍යංශ බලධාරීන් දැනුවත් කළ බවද ඔහු පවසයි.

 

2018 බඳවාගත් මෙම අභ්‍යයාසලාභී උපාධිධාරීන්ට වහාම පත්වීම් ලබා වසරක් ගතවන දින දාතමකර ස්ථිර කරන ලෙසත් නොගෙවූ දීමනාව ගෙවන ලෙසත් ඉල්ලා නැවත ඔක්තෝම්බර් 6 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවට යන බවත්  සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පැවසීය.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.