බදුර්දීන්ගේ සොහොයුරා රියාජ්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නැතිලු……… පුවත් On Oct 3, 2020 හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැතැයි පොලිසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. Share this:TwitterFacebook Related