දිවුලපිටියේ කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 103ක් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මීටු සුළු මොහොතකට පෙර නව ආසාදිතයින් 13 දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් මිනුවන්ගොඩ, මීරිගම, ජාඇල, දිවුලපිටිය, මහර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් ය.
ඒ අනුව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ථ ආසාදිතයින් ගණන 233කි. මෙරට සමස්ත කොරෝනා ආසාදතයින් ගණන 3503කි.