බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Medical Research Institute – MRI) වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම වගකීමෙන් ඉවත් කර ඔහු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත. ඔහු වැඩ බලන අධ්‍යක්ෂවරයාව සිටියදී ඔහු යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය දැරූ වෛද්‍ය ප්‍රභාත් අමරසේකර නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත.